යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණය අවසන්
ඉන්දීය මහමැතිවරණයට පසු ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය ලෙස සැලකෙන යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණය ඊයේ නිමාවට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දින 4ක් පුරා යුරෝපයේ රටවල් 21ක මිලියන 370කටක වැඩි ඡන්දදායකයන් පිරිසක් සිය ඡන්දය භාවිත කළ යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණය මෙවර…




