විලියම් කුමරු ටේලර් ස්විෆ්ට් ගායිකාව හමුවෙයි !

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරු සිය දරුවන් සමඟ ඔහුගේ 42 වැනි උපන්දිනය වෙනුවෙන් ලෝක ප්‍රකට බටහිර ගී තරුවක් වන ටේලර් ස්විෆ්ට්ගේ ලන්ඩන් නුවර සංගීත ප්‍රසංගයත් නැරඹීමට ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ජෝර්ජ් කුමරු සහ චාලට් කුමරිය සමඟ එක්ව එම…













