BBC ක්‍රීඩා විස්තර විචාරක ජෝන් හන්ට්ගේ බිරිඳ සහ දියණියන් දෙදෙනාව ඝාතනය කෙරේ.

බීබීසී අයතනයේ ප්‍රකට ක්‍රීඩා විස්තර විචාරකයෙක් වන ජෝන් හන්ට් ගේ බිරිඳ සහ දියණියන් දෙදෙනා හර්ට්ෆොඩ්ෂයර් හි පිහිටි ඔවුන්ගේ නිවසේදි ඝාතනය කර තිබේ. ජෝන්ගේ වැඩිමහල් දියණිය ලුයිස්ගේ හිටපු පෙම්වතා දුන්නක් භාවිත කර මෙම ත්‍රිත්ව ඝාතනයන් සිදුකර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා…













