ට්‍රම්ප්ගෙන් ඩොලර් මිලියනයක ‘රන් කාඩ්පත්’ වීසා ක්‍රමයක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්, අවම වශයෙන් ඩොලර් මිලියනයක් (පවුම් 750,000ක්) ගෙවීමට හැකි ධනවත් විදේශිකයන් සඳහා කඩිනම් වීසා (fast-tracked visa) බලපත්‍ර ලබා දීමේ නව යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කර තිබෙනවා. ‘ට්‍රම්ප් රන් කාඩ්පත’ (Trump Gold Card) ලෙස නම් කර ඇති මෙම…












