ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වයට රටවල් රැසකින් ඉන්දියාවට සහාය

ඉන්දියාවට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා 79 වැනි මහා මණ්ඩල සැසියේදී ලෝක රාජ්‍ය නායකයන් රැසක් සහාය පළ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අමෙරිකාවේ නිව්යෝක් නුවර පසුගියදා පැවැති එක්සත් ජාතීන්ගේ 79 වැනි මහා මණ්ඩල සැසියේදී ඉන්දියාවට…













