Category Foreign

ඊශ්‍රායලය එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය තහනම් කරයි-රටවල් රැසකින් විරෝධය

ඊශ්‍රායලයේ ක්‍රියාත්මක වන එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ඒජන්සිය තහනම් කිරීමේ පනත එරට පාර්ලිමේන්තුවේදී සම්මත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දශක අටක් පැරැණි පලස්තීන සරණාගතයන්ට සහන සැලසීමේ එක්සත් ජාතීන්ගේ ඒජන්සිය තහනම් කිරීමෙන් මිලියන ගණනාවක පලස්තීනුවන්ගේ ජිවිත අනතුරේ බව ප්‍රකාශ කරමින්…

මානව හිමිකම් චෝදනාවට ලක්වූ පාකිස්තානය පොදුරද මඬුල්ලෙන් නෙරපීමේ ඉල්ලීමක්

පාකිස්තානයේ ක්‍රියාත්මක වන ආගමික අපහාස නීතිය අවභාවිත කිරීම, ඒ යටතේ දඬුවම් ලබාදීම සහ සුළුතර ආගමික ප්‍රජාවට සිදුවන හිංසා කිරීම් හේතුවෙන් මානව හිමිකම් උල්ලංඝනය වී ඇති බැවින් පාකිස්තානයේ පොදු රාජ්‍ය මණ්ඩලයීය සාමාජිකත්වය අත්හිටුවන ලෙස යුරෝපා සංගමයේ නියෝජිතයන් ඒකාබද්ධව ඉල්ලීමක් කර ඇතැයි…

චීන විමුක්ති හමුදා ගුවන්යානා 12ක් තායිවාන අහසේ

චීනයේ මහජන විමුක්ති හමුදාවට අයත් ගුවන් යානා සහ නාවික යාත්‍රා රැසක් යළිත් වරක් සිය දේශසීමාව ආක්‍රමණය කළ බව තායිවාන ජාතික ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. චීනයේ මහජන විමුක්ති හමුදාවේ ගුවන්යානා 12ක් සහ නාවික යාත්‍රා 5ක් තායිවාන…

ලන්ඩන් නුවර ටොන් 24ක චීස් මංකොල්ලයක්-චීස් තොගයේ වටිනාකම රුපියල් කෝටි 11යි

නීත්‍යානුකුල වෙළෙඳ සමාගමක් ලෙස පෙනී සිටිමින් එංගලන්තයේ ලන්ඩන් නුවර කේන්ද්‍ර කරගත් ප්‍රකට චීස් වෙළෙඳ සමාගමකින් චීස් ටොන් 24ක් කොල්ලකෑමේ සිදුවීමක් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ප්‍රංශයේ සුපිරි වෙළෙඳ සැල් ජාලයක් සඳහා නියෝජිතයකු විසින් ඇණවුම් කරනු ලැබූ බවට අඟවමින් ජාවරම්කරුවන් විසින් එම…

හෙස්බුල්ලා සංවිධානයට නව නායකයෙක්

ලෙබනනයේ ක්‍රියාත්මක වන හෙස්බුල්ලා සංවිධානයේ සන්නද්ධ අංශයේ නායකයා ලෙස නයිම් කාසිම් නමැති හිටපු නියෝජ්‍ය නායකයකු පත්කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගියදා ඊශ්‍රායල ප්‍රහාරයකින් එහි නායක හසන් නස්රුල්ලා මියයෑමෙන් පසු හෙස්බුල්ලා සංවිධානයේ නව නායකයා ලෙස පත් කිරීමට නියමිතව සිටි නස්රුල්ලාගේ…

අමෙරිකාව, චීනයේ තායිවාන ප්‍රදේශයට අවි අලෙවි කිරීම චීනය දැඩි ලෙස හෙළා දකී

චීනයේ තායිවාන ප්‍රදේශය වෙත ඇ.ඩො. 198කෝටි 80 ලක්ෂයක වටිනාකමින් යුත් අවි ආයුධ අලෙවි කිරීමට අමෙරිකාව අනුමැතිය ලබා දීම චීනය දැඩි ලෙස හෙළා දැක තිබෙනවා. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශයයෙකු අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කර ඇති අතර ඔහු පෙන්වාදෙන්නේ අමෙරිකාව, තායිවාන…

නවසීලන්තයට පළමුවරට කාන්තා පොලිස්පතිවරියක්

නියෝජ්‍ය පොලිස් කොමසාරිස් ටානියා කුරා (Tania Kura) නවසීලන්තයේ පළමු කාන්තා (වැඩබලන) අනතර්වාර පොලිස් කොමසාරිස් ලෙස පත් කර ඇත. දැනට සිටින ඇන්ඩෲ කොස්ටර් ලබන මාසයේදී පොලිස් කොමසාරිස් ධූරයෙන් ඉවත් වීම හේතුවෙන් කල් තියා ඒ සදහා ආදේශකයක් නවසීලන්ත පොලිසියේ අධීක්ෂණය යටතේ ටානියා…

ගාසා තීරයේ දෙදින සටන් විරා­ම­ය­කට-ඊජිප්තු ජන­ප­ති­ගෙන් යෝජ­නා­වක්

ඊශ්‍රා­යල ප්‍රාණ ඇප­ක­රු­වන් සිව්දෙ­නකු සහ පල­ස්තීන සිර­ක­රු­වන් කිහි­ප­දෙ­නකු නිද­හස් කර­ගැ­නීම සඳහා ගාසා තීර­යට දින දෙකක සටන් විරා­ම­යක් ප්‍රකා­ශ­යට පත් කරන ලෙස ඊජිප්තු ජනා­ධි­පති අබ්දෙල් ෆටා එල් සිසී ඊශ්‍රා­යල රජ­යට සහ හමාස් සංවි­ධා­න­යට යෝජනා කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඊශ්‍රා­යල…

ජපා­නයේ වසර 15කට පසු පළ­මු­ව­රට මැති­ව­ර­ණ­යෙන් ආණ්ඩු පක්ෂය පරදී

දශක ගණ­නා­වක් පුරා ජපා­නයේ රාජ්‍ය බලය රඳ­වා­ගෙන සිටි ලිබ­රල් ඩිමො­ක්‍ර­ටික් පාලක පක්ෂය පසු­ගි­යදා පැවැති මැති­ව­ර­ණ­යෙන් පරා­ජ­යට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ අනුව වසර 15කට පසු ලිබ­රල් ඩිමො­ක්‍ර­ටික් පාලක පක්ෂ­යට ජපාන පාර්ලි­මේ­න්තුවේ බහු­ත­රය අහිමි වී ඇතැයි වාර්තා වේ.…

බංග්ලා­දේ­ශයේ අන්ත­ර්වාර රජය මුජි­බුර් රහ්මාන් සැම­රුම් දිනය ඉවත් කරයි

බංග්ලා­දේ­ශයේ නිද­හස් අර­ග­ලයේ ඉති­හා­සයේ වැද­ගත් සංධි­ස්ථාන ඇතුළු ජාතික මට්ටමේ නිවාඩු දින රැසක් අව­ලංගු කිරී­මට එරට අන්ත­ර්වාර රජය තීර­ණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එරට නිර්මා­තෘ­ව­රයා ලෙස සැල­කෙන මුජි­බුර් රහ්මාන් බංග්ලා­දේ­ශ­යට නිද­හස ලැබී­මෙන් පසු පළමු වරට ජාතිය ඇමතූ මාර්තු 7…