මිල අධික අත්බෑගයක් තෑගි ලෙස ගත් බිරිය වෙනුවෙන් දකුණු කොරියානු ජනපති ජාතියෙන් සමාව ගනී

වසර 2022 සැප්තැම්බරයේදී දේවගැතිවරයකුගෙන් අමෙරිකානු ඩොලර් දෙදහසකට අධික ‘ඩියෝර්‘ වර්ගයේ කාන්තා ගමන් මල්ලක් තෑගි වශයෙන් ලබාගත් බවට සිය බිරියට එල්ල වූ චෝදනාවට තමා ජාතියෙන් සමාව ගන්නා බව දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.…













