මැතිවරණයෙන් පැරදුණහොත් නැවත තරග නොකරන බවට ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

එළඹෙන නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත අමෙරිකානු ජනාධිපතිවරණයෙන් තමන් පරාජයට පත්වුවහොත් 2028 වසරේ යළි මැතිවරණයකට ඉදිරිපත් වීමට බලාපොරොත්තු නොවන බව හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. 78 හැවිරිදි ට්‍රම්ප්, පිට පිටම ජාතික මැතිවරණ තුනක් සඳහා රිපබ්ලිකන් අපේක්ෂකයා වී ඇති අතර…