පිලිපීනය දකුණු කොරියාව සමග ප්‍රහාරක යානා ගනුදෙනුවක

දකුණු කොරියාවේ සමාගමක් අතිරේක FA-50PH සැහැල්ලු සටන් ගුවන් යානා 12ක් අපනයනය කිරීම සඳහා පිලිපීන ජාතික ආරක්ෂක දෙපාර්තමේන්තුව සමඟ ගිවිසුමක් අත්සන් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව එම සමාගමෙන් මිලදී ගනු ලැබූ FA-50 වර්ගයේ යානා 12ක් මේවනවිටත් පිලිපීන…












