චීනය චන්ද්‍රයාගේ භූ විද්‍යාත්මක සිතියමේ නව අනුවාදයක් එළි දක්වයි

චීනය විසින් චන්ද්‍රයාගේ භූ විද්‍යාත්මක සිතියමේ නව අනුවාදයක් එළි දැක්වීමට සමත්ව තිබේ. චන්ද්‍රයාගේ 1:5,000,000 පරිමාණයෙන් යුත් භූ විද්‍යාත්මක සිතියමක් සකස් කිරීමට ඒ අනුව චීන විද්‍යා පර්යේෂණ කණ්ඩායමක් සමත්ව ඇත. එය දිගින් සෙන්ටිමීටර 280ක් වන අතර සෙන්ටිමීටර 120ක පමණ උසකින් ද…













