ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල 4% කින් ඉහළට

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සියයට 4කින් පමණ ඉහළ ගොස් තිබෙනවා. මැද පෙරදිග රටවල පවතින ගැටුම්කාරි තත්ත්වය හමුවේ මෙලෙස මිල ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව මේ වනවිට ඩබ්ලිව් ටී.අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 67.…












