විජේ බහුතරය දිනා ගනී?

තමිල්නාඩුවේ මීළඟ මහ ඇමතිවරයා බවට පත්වීම සඳහා අවශ්‍ය බහුතර ආසන සංඛ්‍යාව තහවුරු කර ගැනීමට, ප්‍රකට නළු තලපති විජේ මේ වන විට සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඔහු අද (08) එරට වෙලාවෙන් සවස 6.00ට පමණ තමිල්නාඩු ප්‍රාන්තයේ ආණ්ඩුකාර…













