කොටස් වෙළෙඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල අද (25) දිනයේ කැපී පෙනෙන ඉහළ යෑමක් දක්නට ලැබේ. ඒ අනුව, සියලු කොටස් මිල දර්ශකය ඒකක 325.59කින් ඉහළ ගොස් සටහන් වූයේ ඒකක 11,659.71ක් ලෙසය. එස් ඇන්ඩ් පී ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 148.54 කින් ඉහළ ගොස්…

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල අද (25) දිනයේ කැපී පෙනෙන ඉහළ යෑමක් දක්නට ලැබේ. ඒ අනුව, සියලු කොටස් මිල දර්ශකය ඒකක 325.59කින් ඉහළ ගොස් සටහන් වූයේ ඒකක 11,659.71ක් ලෙසය. එස් ඇන්ඩ් පී ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 148.54 කින් ඉහළ ගොස්…

ජනාධිපතිවරණයෙන් දිනකට පසු කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඊයේ (23) දිනයේ ඉහළ යාමක් වාර්තා කර තිබේ. කොළඹ කොටස් වෙළෙඳපොළ ඊයේ (23) දිනයේ ඉහළ යන විට සියලුම කොටස මිල දර්ශකය ඒකක 130.30 කින් ඉහළ ගොස් ඒකක 11,096.81 ක් සටහන්…

මෙම වසරේ අගෝස්තු මාසය අවසන් වන විට මෙරට නිල සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 5,954ක් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ජූලි මාසය වන විට මෙරට නිල සංචිත ප්‍රමාණය දැක්වුණේ අමෙරිකානු ඩොලර් මිලියන 5,652ක් ලෙසයි.

2023 වසර අවසන් වන විට පැවති මෙරට අමෙරිකානු ඩොලර් බිලියන 17.5ක (කෝටි 1750ක) පමණ විදේශීය වාණිජ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ප්‍රතිපත්තිමය එකඟතාවකට රජය ඊයේ (19) එළැඹිණි. ජාත්‍යන්තර ආයෝජකයන් නියෝජනය කරන බැඳුම්කර හිමියන්ගේ තාවකාලික කණ්ඩායම (Ad Hoc Group of Bondholders – AHGB) සහ දේශීය මූල්‍ය ආයතන නියෝජනය කරන ශ්‍රී ලංකාවේ දේශීය සමූහය (Local Consortium of Sri Lanka – LCSL) සමඟ සිදු කළ සාකච්ඡා හරහා මෙම ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් සමඟ එකඟතාව ඇති කරගෙන තිබේ. මෙරට ස්වෛරීත්ව බැඳුම්කරවලින් 50%කට වඩා වැඩි…

ලබන 18 වැනිදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා ඒ අනුව එහිදී රුපියල් මිලියන 175,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට නියමිතයි. දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 90,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 70,000ක සහ දින 364කින්…

ලබන 11 වැනිදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා ඒ අනුව එහිදී රුපියල් මිලියන 180,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට නියමිතයි දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 60,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 90,000ක සහ දින 364කින්…

සාර්ව ආර්ථික සමුළුව සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව,ආසියානු සංවර්ධන බැංකු ආයතනය හා ආසියා ශාන්තිකර ව්‍යවහාරික ආර්ථික විද්‍යා සංගමය ඒ්කාබද්ධව පස්වන වසර සඳහාත් අඛණ්ඩව සමසත්කාරකත්වය ලබා තිබෙනවා. ඒ ආසියානු සංවර්ධන බැංකු ආයතනයේ සහ ආසියා ශාන්තිකර ව්‍යවහාරික ආර්ථික විද්‍යා සංගමයේ සහයෝගය ඇතිවයි.…

ලංකා බිස්නස් කවය (LANKA BUSINESS RING) සහ International Business Development Cooperation Evaluation(Pvt) Ltd Institute – Sri lanka අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබේ. මහනුවර LANKA BUSINESS RING ප්‍රධාන කාර්යාලයේදී එම කටයුත්ත පසුගියදා සිදු විය. International Business Development Cooperation Evaluation(Pvt) Ltd Institute…

ගොවීන් විසින් කෘෂිකාර්මික කටයුතු සඳහා ලබාගෙන ඇති සියලුම වගා ණය වහාම ක්‍රියාත්මක වන පරිදි කපා හැරීමට රජය තීරණය කර තිබේ. ගොවි සංගම් කිහිපයක් විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින්, ගොවී ජනතාවට මූල්‍ය සහන සහ සහයෝගය ලබා දීමේ අරමුණින් රජය…

මෙම මාසය සඳහා සිදු කෙරෙන පළමු භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය ලබන 4 වනදා සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. එහිදී රුපියල් මිලියන 152,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදුවන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ. දින 91කින් කල්පිරෙන රුපියල්…