බොරතෙල් බැරලයක මිල යළිත් අමෙරිකානු ඩොලර් 100 ඉක්මවයි

බොරතෙල් බැරලයක මිල යළිත් වරක් අමෙරිකානු ඩොලර් 100 ඉක්මවා ගොස් ඇති බව විදෙස් වර්තා පවසයි. ඉරානයේ වරායන් අවහිර කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අණ කිරීමත් සමඟ මෙම මිල වැඩිවීම සිදුව ඇති බව සඳහන් වෙයි. ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක…










