ලබන 02 වැනිදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

ලබන 02 වැනිදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරයි. ඒ අනුව එහිදී රුපියල් මිලියන 113,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට නියමිතය. එහිදී දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 25,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 53,000ක…











