Category Business

තෙල් මිල ඉහළ යාම හමුවේ ගෝලීය ආර්ථික වර්ධනය මන්දගාමී වීමේ අවදානමක්: Fitch Ratings

මෑතකදී ඇති වූ තෙල් මිලෙහි වෙනස කෙටි කාලීන වුවහොත්, 2025 වසරේ පැවති සියයට 2.7ක ගෝලීය ආර්ථික වර්ධනය 2026 වසරේදී සියයට 2.6 දක්වා සුළු වශයෙන් මන්දගාමී වනු ඇතැයි අපේක්ෂා කරන බව Fitch Ratings ආයතනය සඳහන් කරනවා. කෙසේ වෙතත්, බොරතෙල් බැරලයක මිල…

බොරතෙල් මිල අඩුවෙයි

අද උදෑසන බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් අමෙරිකානු ඩොලර් 87.88ක පමණ අගයක සටහන් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එමෙන්ම ඇමෙරිකානු බොරතෙල් බැරලයක් ඩොලර් 83.35ක් පමණ අගයක සටහන් වූ බව සඳහන්ය. ලෝක වෙළෙඳපොළේ සීඝ්‍රෙයන් ඉහළ ගිය බොරතෙල් මිල මේ වනවිට පහළ වැටී ඇති…

ඉරාන – අමෙරිකා යුද්ධයෙන් මෙරට තේ කර්මාන්තයට දැඩි බලපෑම්

ඉරානය සම්බන්ධ කරගනිමින් මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ තේ අපනයන ක්ෂේත්‍රයට සතියකට අමෙරිකානු ඩොලර් මිලියන 10 ත් 15 ත් අතර පාඩුවක් සිදුවෙමින් පවතින බව තේ අපනයනකරුවන්ගේ සංගමය පවසනවා. මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී වටපිටාව හමුවේ නාවික ප්‍රවාහන…

වසර දෙකකට පසු බොරතෙල් මිල ඉහළට

මැදපෙරදිග කලාපයේ ඇතිව තිබෙන යුදමය වාතාවරණය හේතුවෙන් බොරතෙල් මිලේ සීඝ්‍ර වැඩිවීමක් සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි. ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඊයේ (6) තිබූ අගයට වඩා 9%කින් ඉහළගොස් ඇති අතර, මේ වනවිට එහි අගය අමෙරිකානු ඩොලර් 93 ඉක්මවා…

මාස දෙකක් තුළ රට විරුවන්ගෙන් ලැබීම් ඩොලර් බිලියන 1.4 ඉක්මවයි

2026 වසරේ පෙබරවාරි මාසය තුළ විදෙස් ශ්‍රමිකයින් විසින් අමෙරිකානු ඩොලර් මිලියන 729ක විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට එවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මහ බැංකුව විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවකට මේ බව සඳහන් වෙයි.  2025 වසරේ පෙබරවාරි…

BYD ATTO 1 රථ 835ක් ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාවේ BYD වාහන සඳහා බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto සමාගම, BYD ATTO 1 මාදිලියේ රථ 835ක් මෙරටට ගෙන්වා ඇති බව පවසනවා. මෙය එම වාහන මාදිලිය මෙරටට හඳුන්වා දීමෙන් පසු ගෙන්වන ලද විශාලතම තනි වාහන තොගය වන අතර,…

රත්‍රං මිල රුපියල් 13,000කින් පහළට

ලෝක රන්මිල පහළ යාම මත මෙරට රත්‍රං මිල ගණන් රුපියල් 13,000කින් පහළ ගොස් ඇති බව රන් වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒ අනුව අද (04) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළේ “කැරට් 22” රන් පවුමක මිල රුපියල් 376,500ක් දක්වා පහළ ගොස් තිබේ. ඊයේ…

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු තාවකාලිකව අත්හිටුවයි

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද (03) පෙරවරු 9.31 ට අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. පෙර දිනයට සාපේක්ෂව, S&P SL20 දර්ශක අගය පහළ යාම හේතුවෙන් මෙම තත්ත්වය හටගත් බවයි සඳහන් වන්නේ. පෙරවරු 10.01 ට ගනුදෙනු යළි ආරම්භ වී ඇති බවයි වැඩිදුරටත්…

ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළට

අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරවලින් අනතුරුව ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව Brent වර්ගයේ බොරතෙල් සහ WTI වර්ගයේ සැහැල්ලු බොරතෙල් මිල 7%ක ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවයි සඳහන් වන්නේ. මේ වන විට Brent…

පෙබරවාරි මාසයේ උද්ධමනය 1.6% දක්වා පහත වැටෙයි

කොළඹ පාරිභෝගික මිල දර්ශකය (CCPI) අනුව මනිනු ලබන ශ්‍රී ලංකාවේ සමස්ත උද්ධමන අනුපාතය 2026 පෙබරවාරි මාසයේදී 1.6% දක්වා පහත වැටී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. 2026 ජනවාරි මාසයේදී මෙම අනුපාතය සටහන් වූයේ 2.3% ක් ලෙසයි. ජනවාරි මාසයේ…