ජනතාවගේ ආර්ථිකය නංවන්න රාජ්‍ය සහ පෞද්ගලික අංශවලට අමතරව තව ජනතා අංශයකුත් ජනතා අංශ ධාවකයා සමුපකාරය බව ජනපති කියයි

රාජ්‍ය සහ පෞද්ගලික අංශවලට අමතරව ජනතා අංශයක් ද ඇති කර ජනතාව ආර්ථික වශයෙන් නඟා සිටුවීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනතා අංශයේ ධාවකයා විදියට සමුපකාර ව්‍යාපාරය පත් කරන බවත් ඒ වෙනුවෙන් ස්වාධීන හා ශක්තිමත් සමුපකාර ව්‍යාපාරයක් රටේ…













