හම්බන්තොට වරායේ කෝටි 730ක නව ව්‍යාපෘතියක් ඇරඹීමට පියවර

හම්බන්තොට ජාත්‍යන්තර වරාය තුළ රුපියල් කෝටි 730ක (අමෙරිකානු ඩොලර් මිලියන 25) නව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ. කම්ෆර්ට් මැට්රස් ලංකා පුද්ගලික සමාගම, හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) කර්මාන්ත උද්‍යානයේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අමෙරිකානු ඩොලර් මිලියන 25ක ආයෝජනයක් සිදු කිරීමට ගිවිසුම්…













