ආර්ථිකය හදන්න අපනයනකරුවන්ගේ පූර්ණ සහාය අවශ්‍යයි-අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරින් සහ අපනයනකරුවන් හමුවේ ජනපති කියයි

රටේ ආර්ථික ස්වාධිපත්‍යයක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බවත්, ඒ වෙනුවෙන් මෙරට අපනයනකරුවන්ගේ පූර්ණ සහාය අපේක්ෂා කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. අපනයන සංවර්ධන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ අපනයනකරුවන් සමඟ පෙරේදා (29) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ…













