News Editor

News Editor

සාමාන්‍ය තොරතුරු තාක්‍ෂණ විභාගය සඳහා උත්තර පත්‍ර පරීක්‍ෂකවරුන් තෝරා ගන්න අයදුම්පත් කැඳවයි

සාමාන්‍ය තොරතුරු තාක්‍ෂණ (GIT) විභාගය – 2023,2024 (2024) උත්තර පත්‍ර පරීක්‍ෂකවරුන් තෝරා පත් කර ගැනීම සඳහා අයදුම්පත්‍ර කැඳවීම ආරම්භ කර තිබෙනවා ඒ අනුව එම අයදුම්පත් මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් යොමු කළ යුතුයි ඊට අදාළ නිවේදනය පහතින්

දිලිත් ජයවීරගේ මංගල රැලිය අද යාපනයේදී

සර්ව ජන බලයේ ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීරගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කළ මංගල රැලිය අද (17) යාපනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ​ඒ අනුව යාපනය රක්ක පාර ක්‍රීඩාංගනයේදී අද සවස 2.30ට එම රැළිය ආරම්භ වීමට නියමිතයි.

සජිත් ප්‍රේමදාසගේ මංගල රැලිය කුරුණෑගලදී පැවැත්වෙයි

සමගි ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කළ මංගල රැළිය ඊයේ (16) සවස කුරුණෑගල දී පවත්වා තිබෙනවා. එම රැලිය සඳහා සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය නියෝජනය කරමින් දේශපාලන නායකයන් රැසක් සහභාගී වී ඇති බවයි වාර්තා…

කුකුළේ ගඟ වාන් දමයි

කුකුළේ ගඟ ජලාශය මේ වන විට තත්පරයට ඝන මීටර් 150ක ජල ධාරිතාවයකින් වාන් දමමින් පවතින බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසයි. කළු ගගෙහි ඉහළ ධාරා ප්‍රදේශයට සැළකිය යුතු වර්ෂාවක් ලැබීමත් සමඟ මෙලෙස වාන් මට්ටමට පැමිණ තිබෙයි. එමෙන්ම වාරි මාර්ග ඉංජිනේරු ජී.…

අනුර කුමාර දිසානායකගේ මංගල මහ රැලිය අද දකුණු පළාතේදී

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කළ මංගල මහ රැලිය අද (17) දකුණු පළාතෙන් ආරම්භ වීමට නියමිතයි.

රනිල් වික්‍රමසිංහගේ මංගල රැලිය අද අනුරාධපුරයේදී

ස්වාධීන අපේක්ෂක වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කළ මංගල රැලිය අද (17) අනුරාධපුරයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ​ඒ අනුව අනුරාධපුරයේ සල්ගාදු ක්‍රීඩාංගණයේදී අද සවස 2ට එම රැළිය ආරම්භ වීමට නියමිතයි.

අයහපත් කාලගුණයෙන් ගංවතුර අවධානමක්

කළු ගඟෙහි උප ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට ලැබෙන සැලකිය යුතු වර්ෂාපතනය හේතුවෙන් ඒ අවට ප්‍රදේශ කිහිපයකට වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව බුලත්සිංහල, මදුරාවල හා පාලින්ද නුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල කුඩා ගඟ සහ…

ඔර්ලාගේ මංගල ශතකයෙන් අයර්ලන්තයට ඉතිහාසගත ජයක්

විශ්මි ගුණරත්නගේ වාර්තාගත ශතකය ඔර්ලා ප්‍රෙන්ඩර්ගස්ට්ගේ මංගල ශතකයට යට වෙද්දී මින් දින කිහිපයකට ඉහතදී ඉතිහාසයේ පළමු වරට විස්සයි20 තරගයකින් ශ්‍රී ලංකා කාන්තා පිල පරාජය කළ අයර්ලන්ත ක්‍රීඩිකාවෝ ඊයේ තවත් ඉතිහාසගත ජයක් වාර්තා කළේ දෙපිල අතර පළමු එක්දින තරගය කඩුලු 3කින්…

සුපිරි තරුව චමරි යළිත් සිඩ්නි පිලට -ලෝක කාන්තා ක්‍රිකට් පිටියේ සුපිරි තරුවක් බවට පත්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි

අතපත්තු ඔස්ට්‍රේලියාවේ සිඩ්නි තන්ඩර්ස් පිල සමඟ වසර තුනක ගිවිසුමකට එළැඹෙයි. පසුගිය වසරේ ඔස්ට්‍රේලියා කාන්තා බිග් බෑෂ් ක්‍රිකට් තරගාවලියේදී සිඩ්නි තන්ඩර්ස් පිලේ ආදේශක ක්‍රීඩිකාවක් ලෙස එක්ව සිටි ඇය තරග 15කදී ලකුණු 552ක් සහ කඩුලු 9ක් ලබා ගනිමින් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව බවට…

දික්වැල්ලට ක්‍රිකට් තහනම්

ශ්‍රී ලංකා කඩුලු රකින පිතිකරු නිරෝෂන් දික්වැල්ලට සියලුම ආකාරයේ ක්‍රිකට් තහනම් පැනවෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ තහනම් උත්තේජක නීති උල්ලංඝනය කිරීමේ චෝදනාවට වරදකරු වීම හේතුවෙන් දික්වැල්ලට සියලු ආකාරයේ ක්‍රිකට් තරගවලට සහභාගි වීම අත්හිටුවා ඇති බවයි.…