ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයට ජනපති එක්වෙයි

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA), ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය හා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සමඟ එක්ව සංවිධානය කරනු ලබන”FACETS Sri Lanka – 2025″ අන්තර්ජාතික මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය 04 සිට 06 වැනිදා දක්වා පැවැත්වෙනවා ඒ අනුව එම…













