ස්පාඤ්ඤයේ ගංවතුරෙන් මිය ගිය ගණන 200 ඉක්මවයි

නැඟෙනහිර ස්පාඤ්ඤයේ වැලෙන්සියා ප්‍රාන්තය මුළුමනින්ම විනාශ කළ දරුණු ගංවතුර තත්ත්වයෙන් මිය ගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 202 දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගිය බදාදා ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ විශාල ගංවතුර තත්ත්වයක් ඇති වූ අතර, පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන…













