හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය ශ්‍රී ලංකාවට

හොංකොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ, අද (03) පාකිස්ථාන කණ්ඩායමට එරෙහිව පැවති තරගය කඩුලු 3කින් ජය ගනිමින්.

හොංකොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ, අද (03) පාකිස්ථාන කණ්ඩායමට එරෙහිව පැවති තරගය කඩුලු 3කින් ජය ගනිමින්.

තම රටට එරෙහි ප්‍රහාර එල්ල කළ සතුරන්ට ඉදිරියේ දී දරුණු ප්‍රතිචාරයක් හිමිවනු ඇති බව ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල්කමේනි පවසනවා. ඊශ්‍රායලය විසින් පසුගියදා එල්ල කළ ප්‍රහාරවලට ප්‍රති ප්‍රහාර එල්ල කරන බව යළි අවධාරණය කරමින් ඉරාන අධ්‍යාත්මික නායකයා ප්‍රකාශ කර ඇත්තේ…

අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ ලබාදීමේ ක්‍රියාවලිය තුළදී ආසාධාරණයට ලක්වූ සමෘද්ධිලාභීන් සොයා ගැනීමට සහ ඒ පිළිබඳ නිසි පරීක්ෂාවක් සිදු කිරීමට දස පුද්ගල කමිටුවක් සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ආරියරත්න මහතා විසින් පත්කර තිබෙනවා ඒ අනුව සමෘද්ධිලාභීන් ලෙස ප්‍රතිලාභ ලබමින් සිට…

මධ්‍යම බොලිවියාවේ හමුදා මුරපොළක් සන්නද්ධ කණ්ඩායමක් විසින් සිය පාලනයට නතු කරගෙන තිබෙනවා. අදාළ සන්නද්ධ කණ්ඩායම විසින් එහි සිටින හමුදා සෙබළුන් 200කට අධික පිරිසක් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම එම සන්නද්ධ කණ්ඩායම විසින් හමුදා කඳවුරේ…

ලබන 6 වනදා තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. එහිදී රුපියල් මිලියන 175,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදුවන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ. දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 60,000ක, දින 182කින් කල්පිරෙන…

සිරගත කර සිටින පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස ඉල්ලා ඔහුගේ ටෙහ්රීකි ඉන්සාෆ් පක්ෂයේ දහස් සංඛ්‍යාත හිතවාදීන් පිරිසක් එරට කරච්චි නුවර දැවැන්ත විරෝධතාවක නිරතවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එමෙන්ම රජය විසින් ව්‍යවස්ථා විරෝධී සම්මත කර ගනු ලැබූ…

බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා කොළඹ ජාතික රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා. ඊයේ (03) රාත්‍රියේ ආඝාත තත්ත්වයක් හේතුවෙන් ඔහු මෙලෙස කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ. නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද…

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින්ට වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමිවීමකින් තොරව ඡන්දය භාවිත කිරීමට හැකිවන පරිදි නිවාඩු ලබාදීමට අදාළ විධිවිධාන මැතිවරණ කොමිෂන් සභාව මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව රාජ්‍ය අංශයේ නිලධාරීන්ගේ විශේෂ නිවාඩු පිළිබඳ ආයතන…

2024 මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරිම් විශේෂ දිනයක් ලෙස අද (03) දිනය නම් කර තිබෙනවා. නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු පුද්ගලයින්ට ලබන 7 වනදායින් පසු ළඟම තැපැල් කාර්යාලයෙන් ඒවා ලබාගත හැකි බවයි තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ…

දූෂණය නැති කිරීමට නීති ගෙනාවේ තමා බවත් දූෂණ විරෝධී නීතිය ඉදිරිපත් කළේ තමා ජනාධිපති වූ පසුව බවත් ඒ නීතිවලින් පමණක් මෙය සිදු කිරීමට නොහැකි යැයි හිටපු ජනාධිපති එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. දෙවන නීතියක් ලෙස අපරාධවලින් උපයාගත් දේපළ…