බ්‍රිතාන්‍ය කන්සර්වේටිව් පක්ෂයේ නායකත්වය පළමු වරට කළු ජාතික කාන්තාවකට

වසර 190ක් පැරණි බ්‍රිතාන්‍යයේ කන්සර්වේටිව් පක්ෂයේ නායකත්වයට පළමු වරට කළු ජාතික කාන්තාවක් පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 44 හැවිරිදි කෙමී බෙඩ්නොච් එම පක්ෂයේ නායකත්වයට පත් වූ සිව්වැනි කාන්තාව ලෙස ද පක්ෂ ඉතිහාසයට එක් වූ බව වාර්තා වේ. මීට…













