ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්ගෙන් ත්‍රිකුණාමල ධීවරයන්ට ආධාර

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ඊයේ (03) ත්‍රිකුණාමලය ධීවර වෘත්තීය සමිතියේදී ත්‍රිකුණාමලයේ ධීවර ප්‍රජාව වෙත සංවර්ධන ආධාර පැකේජයක් භාර දුන්නේය. දිස්ත්‍රික්කයේ ධීවර සංගම් 21ක් ඇතුළත් වන ත්‍රිකුණාමලය ධීවර වෘත්තීය සමිතිය විසින් කරන ලද ඉල්ලීමකට අනුව ලබා දුන්…













