News Editor

News Editor

පරාජය වූ හැරිස් සිය ආධාරකරුවන් අමතයි

අමෙරිකානු උප ජනපති කමලා හැරිස් වොෂින්ටනයේ හොවාර්ඩ් විශ්ව විද්‍යාලයේ පියගැටපෙළ මතදී තම ආධාරකරුවන් අමතමින් සංවේදී දේශනයක් පවත්වා තිබේ. එහිදී ඇයට සහාය දුන් අයට කෘතඥතාව පළ කරමින් ඇය සඳහන් කර ඇත්තේ, අමෙරිකාවේ දීප්තිමත් අනාගතයක් සඳහා සටන් කිරීම අත් නොහරින ලෙසයි. එසේම…

ඇමරිකාව සම්බන්ධයෙන් චීන ප්‍රතිපත්තිය කියයි

ඇමරිකාව සම්බන්ධයෙන් චීනයේ ප්‍රතිපත්තිය වෙනස් නොවන බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක මාඕ නිං මහත්මිය ප්‍රකාශ කරයි. ඇය එසේ ප්‍රකාශ කළේ ඊයේ(6) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවකදීය. ඇමරිකානු ජනපතිවරණයේ ප්‍රතිඵලය චීනයේ විදේශ ප්‍රතිපත්තිය හෝ චීන-ඇමරිකා සම්බන්ධතාවයට කෙසේ බලපා හැකි දැයි එහිදී මාධ්‍යවේදියෙක්…

ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවැනි වතා­ව­ටත් අමෙ­රි­කාවේ බලය අල්ලයි

ලොවම බලා සිටි අමෙ­රි­කාවේ ජනා­ධි­ප­ති­ව­ර­ණය නිමා­වට පත්වූයේ 78 හැවි­රිදි ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවැනි වතා­ව­ටත් ජනා­ධි­පති ධුර­යට පත් කර­මිනි. මීට පෙර 2016 දී අමෙ­රි­කාවේ 45 වැනි ජනා­ධි­ප­ති­ව­රයා ලෙස පළමු වතා­වට ධවල මන්දි­ර­යට ගිය මේ රිප­බ්ලි­කානු අපේ­ක්ෂකයා මෙවර ධවල මන්දි­ර­යට යන්නේ 47 වැනි…

ශකීබ්ගේ සියලුම බැංකු ගිණුම් ඉවරයි

බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සහ එරට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශකීබ් අල් හසන්ගේ සියලුම බැංකු ගිණුම් බංග්ලාදේශ මූල්‍ය බුද්ධි ඒකකය (BFIU) විසින් තහනම් කර ඇතැයි එරට බැංකු ප්‍රකාශක Husne Ara Shikha මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කරමින් මෙම තොරතුරු තහවුරු…

කුසල් පෙරේරා එක්දින සංචි­ත­යට

සංචා­රක නව­සී­ලන්ත ක්‍රිකට් කණ්ඩා­ය­මට එරෙ­හිව පැවැ­ත්වී­මට නිය­මිත තරග 3කින් සම­න්විත එක්දින ක්‍රිකට් තර­ගා­ව­ලිය සඳහා ප්‍රහා­රා­ත්මක පිති­කරු කුසල් ජනිත් පෙරේරා කැඳවා තිබේ. උපුල් තරං­ගගේ ප්‍රධා­න­ත්ව­යෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමි­ටුව නව­සී­ලන්ත කණ්ඩා­යම සමඟ පැවැ­ත්වෙන විස්සයි20 සහ එක්දින තර­ගා­වලි සඳහා නම්…

පසිඳු සහ නුව­නිඳුගේ නාය­ක­ත්වයෙන් ශ්‍රී ලංකා ‘ඒ’ පිල අද පාකි­ස්තා­න­යට

ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් කණ්ඩා­යම අද (7) පාකි­ස්තාන තරග සංචා­රය සඳහා පිටත්ව යෑමට නිය­මි­තය. මේ සංචා­ර­යේදී ශ්‍රී ලංකා ‘ඒ’ පිල නිල නොවන සිව්දින ටෙස්ට් තරග දෙකක් සහ එක්දින තරග 3ක් ක්‍රීඩා කිරී­මට නිය­මිත අතර, මේ තර­ගා­වලි දෙක සඳහා වෙන වෙනම…

නව­සී­ලන්ත පිලේ ඉතිරි පිරි­සත් එයි

නව­සී­ලන්ත සීමිත ඕවර ක්‍රිකට් කණ්ඩා­යමේ ක්‍රීඩ­කයෝ පිරි­සක් ඊයේ (6) ශ්‍රී ලංකා­වට පැමි­ණි­යහ. ශ්‍රී ලංකා­වේදී විස්සයි20 සහ එක්දින තර­ග­මා­ලා­ව­කට ක්‍රීඩා කිරී­මට නිය­මිත නව­සී­ලන්ත පිල කොටස් දෙකක් ලෙස මෙර­ටට පැමිණි අතර මේ කණ්ඩා­යමේ පළමු ක්‍රීඩ­ක­යන් පිරි­සක් පෙරේදා පැමිණි තිබිණි. මිචෙල් සැන්ට්නර්ගේ නාය­ක­ත්ව­යෙන්…

වසර 6කට පසු වෝනර් නාය­කත්වයට

ඔස්ට්‍රේ­ලි­යානු බිග්බෑෂ් ලීග් විස්සයි20 ක්‍රිකට් තර­ගා­ව­ලි­යට ක්‍රීඩා කරන සිඩ්නි තන්ඩර්ස් කණ්ඩා­යමේ නව නාය­කයා ලෙස ඔස්ට්‍රේ­ලි­යානු හිටපු ක්‍රීඩක ඩේවිඩ් වෝනර් පත් කර තිබේ. ඔස්ට්‍රේ­ලි­යානු ක්‍රිකට් ආය­ත­නය මීට වසර 6කට පෙර වෝනර්ට එරෙ­හිව ජීවි­තා­න්තය දක්වා නාය­කත්ව තහ­න­මක් පැනවූ අතර, පසු­ගිය මස 25…

චීනෙන් නිවාස 1996ක්

ශ්‍රී ලංකාවේ අඩු ආදා­ය­ම්ලා­භීන් වෙනු­වෙන් නිවාස 1996ක් ප්‍රදා­න­යක් ලෙස ලබා දීමට චීන රජය එක­ඟ­තාව පළ කර තිබේ. අදි­යර තුනක් යටතේ මෙම නිවාස ලබා­ දීම සිදු කරනු ලබන අතර පළමු අදි­යර යටතේ මොර­ටුවේ නිවාස 575ක්, කොට්ටාවේ නිවාස 108ක්, දෙවැනි අදි­යර යටතේ…

ලෝහාන් රත්වත්තේ සහ බිරිඳ අධිකරණයට

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිඳ මේ වන විට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් තිබෙයි නීති විරෝධි ලෙස විදේශයකින් මෙරටට ගෙන්වා එකලස් කරන ලද මෝටර් රථයක් භාවිත කළ බවට වන චෝදනාවට අදාළව මෙලෙස අධිකරණයට ඉදිරිපත් කර ඇත. මිරිහාන පොලිසියට…