සූර්ය මංගල්‍යය ගීතය විකෘති කළ බවට සැකකෙරන පුද්ගලයෙකු අත්අඩංගුවට
ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේගේ “සූර්ය මංගල්‍යය” ගීතය විකෘති කළ බවට සැකකෙරෙන පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම ගීතය විකෘති කර සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කර ඇති බවට පොලිස්පතිවරයා වෙත කරන ලද පැමිණිල්ලකට අදාළව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වයඹ පළාත් ඒකකය…