සිරිල් ගාමිණි පියතුමන් CIDයට කැඳවයි
සිරිල් ගාමිණි පියතුමන් අද (19) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා සිරිල් ගාමිණි පියතුමන් මෙලෙස කැඳවා ඇති බවයි වාර්තා වෙන්නේ.
සිරිල් ගාමිණි පියතුමන් අද (19) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා සිරිල් ගාමිණි පියතුමන් මෙලෙස කැඳවා ඇති බවයි වාර්තා වෙන්නේ.
සංචාරකයින් පැමිණෙන ප්‍රදේශවල විශේෂ වැටලීම් සිදු කිරීමට කිරීමට තීරණය කර ඇති බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා. ඒ අනුව කොළඹ ගොල්ෆේස් ප්‍රදේශය, අලුත්කඩේ උසාවිය ප්‍රදේශය, බේරුවල, බෙන්තොට, හික්කඩුව, ගාල්ල, ඇල්ල යන ප්‍රදේශවල රාත්‍රී කාලයේ වැටලීම් සිදු කරන බවයි එහි අධ්‍යක්ෂක වැටලීම්…
ඊශ්‍රායලය විසින් ඉරානයේ නගරයකට මිසයිල ප්‍රහාරයක් ඉල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මිසයිල සහ නියමුවන් රහිත ඩ්‍රෝන යොදා ගනිමින්, ඉරානය ඊශ්‍රායලයට පසුගියදා ප්‍රහාරයක් දියත් කළ අතර එයට ප්‍රතිචාර ලෙස මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි සඳහන් වෙන්නේ. මේ…
2024 අප්‍රේල් පළමු දින 15 තුළ දී විදෙස් සංචාරකයින් 82,531 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. ඒ අනුව 2024 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 718,315 ක් දක්වා ඉහළ ගොස්…
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 33 වැනි තරගය ඊයේ (18) Mumbai Indians කණ්ඩායම හා Punjab Kings කණ්ඩායම අතර Mullanpur හීදි පැවැත් වුණා. එහිදී Punjab Kings කණ්ඩායම පරදා ලකුණු 9 ක ජයක් වාර්තා කිරීමට Mumbai Indians කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසියේ…
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත ආරම්භ කළ පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ ආහාර ගබඩා පරිශ්‍රයේදී (19) ආරම්භ කෙරිණි. පාසල් දරුවන් අතර…
පාකිස්තානයේ තහනම් ත්‍රස්ත සංවිධානයක් වන ටෙහ්රිකි තලේබාන් පාකිස්තාන සංවිධානය සහ තවත් සුන්නි මුස්ලිම් ප්‍රජාවට අයත් කණ්ඩායම් කිහිපයක් ඉදිරියේදී ගිල්ගිට් පළාතේ ෂියා මුස්ලිම් ජාතිකයන් ඉලක්ක කරමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර ඇතැයි එරට දේශපාලන විශ්ලේෂකයකු වන ආචාර්ය සකරියා…
ගමන් වාර 300ක් අවලංගු කරලා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ගංවතුරෙන් යටවීම හේතුවෙන් ගුවන් ගමන් වාර 300ක් අවලංගු කිරීමටත්, තවත් ගුවන් ගමන් වාර 450ක් පමණ ප්‍රමාද කිරීමටත් සිදු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඊයේ පස්වරුව වන විට…
වටිනාකම ඩොලර් මිලියන 14.5ක් ආයුධ තොගයකුත් අල්ලයි කැනඩා ඉතිහාසයේ විශාලතම රන් ජාවාරම හසු කරගැනීමට එරට පොලිසිය සමත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගියදා ටොරොන්ටෝ නුවර පියර්සන් ගුවන්තොටුපොළෙන් සොරා ගත් අමෙරිකානු ඩොලර් මිලියන 14.5ක් වටිනා රන් පොලු 6,500ක් සමඟ මිලියන…
චීන හමුදා ගුවන් යානා 10ක් සහ නාවික ප්‍රහාරක යාත්‍රා 7ක් පෙරේදා සිට පැය 24ක කාලයක් පුරා තායිවාන අවට සැරි සැරූ බව එරට ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර ඇතැයි වාර්තා වේ. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ චීනයට අයත් ඔත්තු සැපයීමේ බැලූනයක් ද තායිවාන…