ඉන්ධන පිරවුම්හල් හිමියන් අයුතු ලාභ ලබන අපූරු ක්‍රමයක්-කමිටු වාර්තාවකින් හෙළිවෙයි

ඉන්ධන පිරවුම්හල් හිමියන් හට 3%ක අයුතු ලාභයක් ලැබීමේ අරුම පුදුම ක්රමවේදයක් ක්‍රියාත්මක වන බව වාර්තා වෙයි. ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යෑම, රුපියලේ අගය ඉහළ පහළ යෑම සහ ආණ්ඩුව ජනතාවගෙන් බදු වශයෙන් අය කර ගන්නා මුදල වැඩි කිරීම වැනි බාහිර…













