විදෙස් ගමන් බලපත්‍රය උසාවියට භාරදීමෙන් පසු කෙහෙළිය ගෙදර යයි

හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා රිමාන්ඩ් භාරයෙන් මුදාහැරීමට පෙර විදේශ ගමන් බලපත්‍රය මාලිගාකන්ද උසාවියට භාර දී ඇති බවට දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතු බව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (12) නියෝග කළේය. එම ක්‍රියාදාමය සම්පූර්ණ වීමෙන් පසු පස්වරු…













