News Editor

News Editor

සබ­ර­ග­මුවේ නව ආණ්ඩු­කා­ර­ චම්පා ජානකී රාජ­රත්න රාජ­කාරි කට­යුතු ආරම්භ කරයි

සබ­ර­ගමු පළාතේ නව ආණ්ඩු­කා­ර­ව­රිය වන චම්පා ජානකී රාජ­රත්න මහ­ත්මිය ඊයේ (27) සුබ මොහො­තින් සබ­ර­ගමු පළාත් ආණ්ඩු­කාර කාර්යා­ල­යේදී සර්ව ආග­මික ආශී­ර්වාද මධ්‍යයේ රාජ­කාරි කට­යුතු නිල වශ­යෙන් ආරම්භ කළේ මෙලෙ­සිනි. හිටපු මහා­ධි­ක­රණ විනි­සු­රු­ව­රි­යක වන ඇය මේ අව­ස්ථා­වට සහ­භාගි වූ රාජ්‍ය නිල­ධා­රීන් අමතා…

ගුරු විදු­හ­ල්පති ඇතුළු රාජ්‍ය සේවක වැටුප් විෂ­ම­තාව ඉවත් කිරී­මට පිය­වර ගන්න-ලංකා ගුරු සංග­මයේ ප්‍රධාන ලේකම් ස්ටාලින්

ගුරු විදු­හ­ල්පති ඇතුළු රාජ්‍ය සේව­ක­යන්ගේ වැටුප් විෂ­ම­තාව ඉවත් කර සාධා­ර­ණ­යක් ඉටු කිරී­මට ආණ්ඩුව පිය­වර ගත යුතු බව ලංකා ගුරු සංග­මයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා “දින­මිණ”ට පෙරේදා (26) පැව­සීය. වත්මන් ජනා­ධි­ප­ති­ව­රයා ධූර­යට පත්ව සති­ය­ක්වත් ගතව නැති බවත් ආණ්ඩුව ස්ථාවර කර…

75වැනි සංව­ත්සර සම­රු­වට යුද හමු­දා ධජ­ව­ලට සෙත් පැතීම ජය­සි­රි­මහ බෝ සමිඳු අබි­යස දී

ශ්‍රී ලංකා යුද හමු­දාවේ 75 වැනි සංව­ත්සර සැම­රු­මට සම­ගා­මීව යුද හමු­දාවේ සියලු ධජ වෙත සෙත් පැතීම ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබි­යස දී ඊයේ (27) පෙර­ව­රුවේ සිදු කළේය. අට­ම­ස්ථා­නා­ධි­පති පල්ලේ­ගම හේම­ර­තන නාහි­මි­පා­ණන් වහන්සේ ප්‍රමුඛ අට­ම­ස්ථාන විහා­ර­ස්ථාන නා හිමි­පා­ණන් වහ­න්සේගේ අනු­ශා­ස­ක­ත්ව­යෙන්…

දකුණු පළාත් ආණ්ඩු­කා­ර­ව­ර­යාගේ වැඩ භාර­ගැ­නී­මත් ඉතා චාම් ලෙස

දකුණු පළාතේ නව ආණ්ඩු­කාර බන්දුල හරි­ශ්චන්ද්‍ර මහතා ඊයේ (27) පෙර­ව­රුවේ පළාත් ආණ්ඩු­කාර කාර්යා­ල­යේදී සිය රාජ­කාරි ආරම්භ කළේය. කිසිදු උත්ස­ව­ය­කින් තොරව, ආග­මික වතා­ව­ත්ව­ලින් අන­තු­රුව සිය රාජ­කාරි ආරම්භ කළ ඒ මහතා මාධ්‍ය­වේ­දීන් අමතා අද­හස් දක්ව­මින් සඳ­හන් කළේ හම්බ­න්තොට සහ මාතර දිස්ත්‍රි­ක්ක­වල සිට…

ධීවර ප්‍රජා­වට ඉන්ධන සහ­නා­ධා­ර­යක් දෙන්න ජන­පති ගත් තීර­ණ­ය­ට‍ ­හි­ටපු ධීවර ඇමැ­තිගේ පැස­සුම්

ධීවර ප්‍රජා­වට ඉන්ධන සහ­නා­ධා­ර­යක් ලබා­දී­මට කට­යුතු කිරීම ගැන හිටපු ධීවර ඇමැති ඩග්ලස් දේවා­නන්දා මහතා ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහ­තාට සිය ස්තූතිය පළ­කර ඇත. තමා ධීවර ඇමැ­ති­ව­ර­යාව සිටි­යදී මේ ඉන්ධන සහ­නා­ධා­රය යෝජනා කළ අතර එව­කට කැබි­නට් මණ්ඩ­ලය විසින් එය අනු­මත කළ…

එළවළු මිල පහළට

වෙළෙඳපොළේ එළවළු මිල ගණන් පහළ ගොස් ඇතැයි පාරිභෝගිකයන් පවසනවා. ඒ අනුව කැරට්, බෝංචි, ගෝවා ඇතුළු එළවළු මිල ගණන් තවදුරටත් සිඝ්‍රයෙන් පහළ බසින බවයි ඔවුන් සඳහන් කර සිටියේ. සාමාන්‍ය වෙළෙඳපොළේ ඊයේ (27) වන විට කැරට් රුපියල් 28ක පමණ මිලකටත්, බෝංචි 320ක්,…

අද එළියට යද්දී පරිස්සමින්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කුරුණෑගල, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තද වැසිද ඇති…

කමිඳු මෙන්ඩිස්ගෙන් ශතකයක්

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන දෙවනි සහ අවසන් ටෙස්ට් තරගයේ දෙවැනි දිනය  වන අද දිනයේ දී එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ කමිඳු මෙන්ඩිස් සිය පස්වැනි ටෙස්ට් ශතකය ලබා ගැනීමට සමත් විය. පන්දු 147කින් ගොඩනැගුණු කමිඳුගේ ඉනිමට හතරේ පහර 12ක්…

අතරමග නවතා තිබු ජපන් ව්‍යාපෘති යළි අරඹයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු රජයේ ප්‍රමුඛ කාර්යයක් වන දූෂණ සහ අක්‍රමිකතා පිටුදැකීමේ වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බවත් ශ්‍රී ලංකාව සමඟ තවදුරටත් සමීපව කටයුතු කිරීමට සූදානම් බවත් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි (MIZUKOSHI Hideaki) මහතා…