මධ්‍යම පිලිපීනයට ප්‍රබල භූ කම්පනයක්
මධ්‍යම පිලිපීනයේ Leyte ප්‍රදේශයේ රික්ටර් පරිමාණයේ 6.0ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව (03) පස්වරු 6.16ට පමණ සිදු වූ මෙම භූ කම්පනයෙන් පසු කම්පන කිහිපයක් ද හටගෙන ඇති බව පිලිපීනයේ ගිනිකඳු හා භූ…