News Editor

News Editor

“ග්‍රීන් කාඩ්” අයදුම් කරන්න හිටපු ඔයාට මෙන්න සුබ ආරංචියක්

2026 වසරේ සිට “ග්‍රීන් කාඩ්” වැඩසටහන ආරම්හ කරන බව කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය පවසනවා. ඒ අනුව මෙරට වේලාවෙන් අද (02) දහවල් 12.00ට එම වැඩසටහන ආරම්භ වී ඇති අතර Online ක්‍රමවේදය හරහා ඊට අයදුම් කළ හැකි බව සඳහන්. මේ පිළිබඳ…

දිලිත් හා එක්වුණු රොෂාන්

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ දිලිත් ජයවීර නායකත්වය දරණ මව්බිම ජනතා පක්ෂය හා එක්ව තිබෙනවා. ඒ මහතා එම පක්ෂයේ සභාපති ලෙස පත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

රජරට විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨය විවෘත කෙරෙයි

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම සිදුකර තිබෙනවා. ඒ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග සහ ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාවේ අධ්‍යක්ෂ Takafumi Kadono යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. නව පීඨය ඉදිකිරීම, ආසියානු සංවර්ධන බැංකුවේ අරමුදල්…

සියලු මන්ත්‍රීවරුන්ගේ රාජ්‍යතාන්ත්‍රික ගුවන් බලපත්‍ර අහෝසි කරයි

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ සියලු මන්ත්‍රීවරුන්ගේ රාජ්‍යතාන්ත්‍රික ගුවන් බලපත්‍රය අහෝසි වී ඇතැයි පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි සේනාධීර මහත්මිය පවසනවා. කෙසේවෙතත් කථානායකවරයා, නියෝජ්‍ය කථානායකවරයා සහ විපක්ෂ නායකවරයාගේ රාජ්‍යතාන්ත්‍රික ගුවන් බලපත්‍ර අහෝසි කර නොමැති බවයි ඒ මහත්මිය සඳහන් කර සිටියේ.

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ එක්දින තරගයේදීත් නවසීලන්තය පරදවති

ඔස්ට්‍රේලියාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන අවුරුදු 19න් පහළ කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා පිල ඊයේ සහභාගිවූ දෙවැනි තරගයෙන් නවසීලන්ත සංවර්ධන කාන්තා පිල පරදවා ලකුණු 55ක ජයක් හිමිකර ගැනීමට සමත් විය. බ්‍රිස්බේන්හිදී පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල…

එන්එස්එල් එක්දින ක්‍රිකට් අවසන් සටනේ තීරණය අද

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන නැෂනල් සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ ස්ථානයක් වෙන් කර ගැනීමේ අරමුණනින් යාපනය සහ ගාල්ල කණ්ඩායම් අද තරග බිමට පිවිසෙයි. කණ්ඩායම් 5ක් එක්වන තරගාවලියේ මූලික වටයේ අවසන් තරග දෙක අද පැවැත්වෙන අතර, එහිදී…

‘දක්ෂතා දැක්වූ පමණින් සෑහීමකට පත් නොවී දවසින් දවස ඉගෙනගෙන ඉහළට යන්න’

ලොව හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය සුරතට ගත් ලෝක ළමා දිනයදා වෙල්ලාලගේගෙන් පණිවිඩයක් පාසල් වයසේ පසුවන ක්‍රීඩකයෙක් දක්ෂතා දැක්වූ පමණින් සෑහිමකට පත් නොවී දවසින් දවස ඉගෙනගෙන ඉහළට යෑම ඉලක්ක කර ගත යුතු බව පසුගිය අගෝස්තු මාසයේ ලොව හොඳම අයිසීසී ක්‍රිකට් ක්‍රීඩකයා…

රජිනිකාන්ත් රෝහල්ගත කරයි

සුපිරි ඉන්දීය නළු රජිනිකාන්ත් චෙන්නායි හි ඇපොලෝ රෝහලට ඇතුල් කර ඇත. උදරයේ ඇතිවූ අසනීපයක් හේතුවෙන් සදුදා (30) රාත්‍රියේදී ඔහුව රෝහල්ගත කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණි. 73 හැවිරිදි රජිනිකාන්ත් ගේ තත්ත්වය මේ වන විට යහපත් බවද එහ වාර්තා…

ඇල්ප්ස් කඳුවැටියේ ග්ලැසියර දියවී ඉතාලි-ස්විට්සර්ලන්ත දේශසීමා යළි අඳී

දේශගුණික විපර්යාස හේතුවෙන් ඇල්ප්ස් හිම කඳුකරයේ ග්ලැසියර දියවීමෙන් ඒ අතර පිහිටි ඉතාලි හා ස්විට්සර්ලන්ත දේශසීමාව වෙනස් වී ඇතැයි ද, එම දේශසීමාව නැවත සකස් කිරීමට දෙරටේම බලධාරීන්ට සිදුවී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එකිනෙකට ආසන්නයේ පිහිටි එම යුරෝපා රටවල නියෝජිතයන්…

වසර 142කට පසු බ්‍රිතාන්‍ය ගල් අඟුරු විදුලි නිෂ්පාදනය නවතා දමයි

ගල්අඟුරුවලින් විදුලිය නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම නවතා දමමින් වසර 142ක පොසිල ඉන්ධන මත යැපුණු යුගය අවසන් කිරීමට බ්‍රිතාන්‍යය පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 1967දී ආරම්භ කළ රැට්ක්ලිෆ් හි පිහිටි එරට අවසන් ගල්අඟුරු විදුලි බලාගාරයේ මෙහෙයුම් පසුගියදා නිමාවට පත් කළ බව…