ජනතාවාදී ජනාධිපතිට එරෙහි වෙන්න බැරි නිසා ඡන්දෙට එන්නෙ නෑ-හිටපු මන්ත්‍රී ගුණපාල රත්නසේකර

ජනතාවාදී ජනාධිපතිවරයකු රටට පත්ව සිටින අවස්ථාවක ඔහුට එරෙහිව විරුද්ධ පක්ෂයකින් ඉදිරිපත්වී කටයුතු කිරීමට තිබෙන අකැමැත්ත මත ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග නොකිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණපාල රත්නසේකර මහතා ප්‍රකාශ කළේය. හිටපු…













