විභාග ප්‍රශ්න පත්‍ර පිටවීමක් සිදුවෙලා නෑ – විභාග කොමසාරිස් ජනරාල්
දැනට පැවැත්වෙන අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයට අදාළව විභාග අක්‍රමිකතා කිහිපයක් වාර්තා වුවත්, ප්‍රශ්න පත්‍ර පිටවීමක් සිදුව නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා. සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයට අපේක්ෂකයින් පෙනී සිටි අවස්ථාවේ අක්‍රමිකතා සිදුවීම් තුනක් සම්බන්ධව තොරතුරු ලැබුණු බවයි…