News Editor

News Editor

අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික් 11කට බලපෑම්

කළු, කැලණි ගංඟා සහ අත්තනගලු ඔය තවදුරටත් සුළු ගංවතුර මට්ටමේ පවතින බව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. නාගලගම් වීදියෙන් කැළණි ගඟ සුළු ගංවතුර මට්ටමේ පවතී. ඊට අමතරව කැළණි ගඟ හංවැල්ල ප්‍රදේශයෙන් ද, අවදානම් මට්ටමේ පවති බව සදහන්වේ. කළු ගඟේ අතු ගංඟාවක් වන…

ආසි­යානු ශූරියෝ තම ගෞර­වය රැක ගන්න නව­සී­ල­න්ත­යට එරෙ­හිව අද සාජා පිටි­යට-පරා­ජය ගැන චමරි සමාව ඉල්ලයි

කාන්තා ලෝක කුස­ලාන විස්සයි20 ක්‍රිකට් තර­ගා­ව­ලියේ ශ්‍රී ලංකාව හා නව­සී­ල­න්තය අතර තර­ගය ශ්‍රී ලංකා වේලා­වෙන් අද පස්වරු 3.30ට සාජා ක්‍රීඩාං­ග­ණ­යේදී ආරම්භ වේ. ශ්‍රී ලංකා පිල මෙතෙක් තර­ගා­ව­ලියේ මුහුණ දුන් තරග තුනම පරා­ජය වී සිටින හෙයින් මේ තර­ගයේ ප්‍රති­ඵ­ලය කුමක් වුවද…

ශ්‍රී ලංකා-කොදෙව් විස්සයි20 සටන හෙට ඇරඹේ

ශ්‍රී ලංකා කණ්ඩා­යම සහ සංචා­රක බට­හිර ඉන්දීය කොදෙව් කණ්ඩා­යම අතර තරග 3කින් සම­න්විත විස්සයි20 ක්‍රිකට් තර­ගා­ව­ලිය හෙට රාත්‍රී 7.00ට රංගිරි දඹුල්ල ජාත්‍ය­න්තර ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණ­යේදී ආරම්භ වේ. කෙසේ වෙතත් මේ දින­වල මෙර­ටට බලපා ඇති අය­හ­පත් කාල­ගුණ තත්ත්වය හේතු­වෙන් අද තර­ග­යට වර්ෂා­වෙන්…

ටික්ටොක් සමාජ මාධ්‍ය­යට අමෙ­රි­කා­වෙන් නඩු

තරු­ණ­යන්ට දැඩි හානි­යක් සිදු­වී­මට එරෙ­හිව සහ තරුණ පර­පුර ආරක්ෂා කිරීම සඳහා අස­මත් බව කිය­මින් අමෙ­රි­කාවේ ප්‍රාන්ත 13ක් සහ කොලො­ම්බියා දිස්ත්‍රි­ක්කය මගින් ටික්ටොක් සමාජ මාධ්‍ය­ජා­ල­යට නඩු පවරා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. නිව්යෝක්, කැලි­ෆෝ­නියා, ඇතුළු ප්‍රාන්ත සහ කොලො­ම්බියා දිස්ත්‍රි­ක්කය වෙන් වෙන්…

වසර සිය­ය­කට පෙර එව­රස්ට් කන්දේ අතු­රු­දන්වූ කඳු නඟි­න්න­කුගේ පාද­යක් හමු­වෙයි-කඳු තර­ණයේ වාර්තාව බිඳ වැටෙන ලකුණු

මීට වසර 100කට පෙර අතු­රු­දන්වූ බවට සැල­කෙන බ්‍රිතාන්‍ය ජාතික කඳු නඟි­න්න­කුගේ පාද­යක කොට­සක් එව­රස්ට් කඳු මුදු­නින් සොයා ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම විස්ම­ය­ජ­නක සොයා ගෙන ඇත්තේ නැෂ­නල් ජියො­ග්‍රැ­ෆික් වාර්තා චිත්‍ර­ප­ට­යක් රූගත කිරී­මට ගිය කඳු නඟි­න්නන් පිරි­ස­කට බව ද…

ෂෙයික් හසී­නාගේ රජය බිඳ වැටී­මට බාහිර බල­වේග හේතුවූ බවට වාර්තා­වක්

බංග්ලා­දේ­ශයේ හිටපු අග­මැ­ති­නිය ‍ෙෂයික් හසීනා ධුර­යෙන් ඉවත් කිරීම සහ ඇගේ නාය­ක­ත්ව­යෙන් යුතු අවාමි ලීග් රජය පෙරළා දැමී­මට එරට ශිෂ්‍ය අර­ග­ලය ව්‍යාප්ත කිරීම ඇතුළු සිදු­වීම් රැස­කට බට­හිර රට­වල සම්බ­න්ධ­යක් ඇතැයි ද, එම විරෝ­ධතා ආරම්භ කිරී­මට රජ­යට එරෙහි කණ්ඩා­ය­ම්ව­ලට බට­හිර රට­වල සහාය…

මාල­දි­ව­යින සහ ඉන්දි­යාව අතර නිද­හස් ආර්ථික ගිවි­සු­මක්

ඉන්දි­යාවේ ඓති­හා­සික සිව්දින නිල සංචා­ර­යක නිරත වූ මාල­දි­ව­යින ජනා­ධි­පති මොහො­මඩ් මුයිසු සහ ඉන්දීය අග­මැති නරේන්ද්‍ර මෝදි ද්විපා­ර්ශ්වික විනි­මය හුව­මාරු ගිවි­සු­ම­කට ද, නිද­හස් වෙළෙඳ ගිවි­සු­ම­කට ද එක­ඟ­තා­වට පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ වන විට දැඩි ආර්ථික අර්බු­ද­ය­කට මැදිවී සිටින…

නාමයෝජනා ප්‍රතික්ෂේප වූ අයට දැනුම් දීමක්

2024 මහ මැතිවරණය සඳහා මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහා කණ්ඩායම් 690 ක් තරග කිරීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසයි. ඒ අනුව මෙවර මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වූ නාමයෝජනා පත්‍ර 690 ක් පිළිගෙන ඇති අතර තවත් නාමයෝජනා පත්‍ර 74 ක් ප්‍රතික්ෂේප වී…

අගමැති සහ අමාත්‍යවරුන්ගේ ඡායාරූප පළ කිරීම සම්බන්ධයෙන් නිවේදනයක්

අග්‍රාමාත්‍යවරියගේ සහ අමාත්‍යවරුන්ගේ ඡායාරූප හා පණිවිඩ උපුටා ගැනීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය පහතින්,

මනාප අංක නිකුත් කිරීම අද සිට

මෙවර මහ මැතිවරණයට තරග කරන අපේක්‍ෂකයන්ගේ මනාප අංක සකස් කිරීම දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ දී අද (12) සිට ආරම්භ වේ. මැතිවරණ කොමිසම සඳහන් කළේ මේ සඳහා දින කිහිපයක් ගතවනු ඇති අතර ලබන සතිය මුල වන විට අපේක්‍ෂකයන්ට අංක නිකුත් කරන බවය.…