කෙහෙළියගේ රෝගී තත්ත්වය ගැන විමර්ශනයක් ඉල්ලමින් අධිකරණයට මෝසමක් ගොනු කෙරේ
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඉකුත් 15 වැනි දින අධිකරණයට ඉදිරිපත් නොකිරීමට තරම් රෝගී තත්ත්වයක පසුවූයේදැයි සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා මෝසමක් ගොනු කර තිබෙනවා. රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට…