News Editor

News Editor

අත්‍යවශ්‍ය ක්ෂේත්‍රවල බරපතළ සේවක හිඟයක්-ඇමැති කේ. ඩී. ලාල්කාන්ත

රාජ්‍ය සේවය තුළ ලක්ෂ 15ක පමණ අතිවිශාල පිරිසක් සිටින බව පැවැසුවත් අත්‍යවශ්‍ය ක්ෂේත්‍රවල බරපතළ සේවක හිඟයක් පවතින බව කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත් හා වාරිමාර්ග ඇමැති කේ. ඩී. ලාල්කාන්ත මහතා පැවැසීය. ඇමැතිවරයා මේ බව පැවැසුවේ ගන්නෝරුව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ…

නව ව්‍යවස්ථාවක් ඉක්මනින් අවශ්‍යයි

ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සඳහා නව ව්‍යවස්ථාවක අවශ්‍යතාව මතුව ඇති බව කොළඹ අගරදගරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසති. ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව සිදු කරන ලද දූෂිත ක්‍රියාවන් විමර්ශනය කිරීමට අවශ්‍ය ශක්තිමත් යන්ත්‍රණයක් බිහිකිරීම සඳහා නව ව්‍යවස්ථාවක් සකස් කළ යුතු බව උන්වහන්සේ පෙන්වා දෙති.…

උතුරු මැද 11 ශ්‍රේණියේ සිංහල පේපරේ වට්ස්ඇප් ගෘෘප්වල-විභාගය අත්හිටුවයි

තලාව සමූහ – බී. ඩබ්.ඩී. ධර්මකීර්ති, අනුරාධපුර සංචාරක බී.ජී. චතුරංග, අනුරාධපුර අතිරේක – අමිල ප්‍රභාත් වනසිංහ සහ සිරිපුර – මදුශානි අබේසිංහ උතුරු මැද පළාතේ පාසල්වල ඊයේ (06) පැවැත්වීමට නියමිත අවසාන වාර පරීක්ෂණයේ 11 ශ්‍රේණියේ සිංහල සාහිත්‍ය ප්‍රශ්න පත්‍රය සමාජ මාධ්‍ය…

රේගුවෙන් ඇල්ලූ වාහන 637ක් දිරලා-ගාල් කරන්න ලක්ෂ 418ක කුලියට ඉඩමකුත් අරන්

ශ්‍රී ලංකා රේගුව මඟින් අත්අඩංගුවට ගන්නා ලද වාහන 637ක් දිගු කාලයක් තිස්සේ අංගණවල ගාල්කර දිරන්නට හැරීමෙන් වෙන්දේසි කිරීමට ද නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක දැක්වෙයි. මේ වාහනවලින් 435ක් රඳවා ඇත්තේ වාර්ෂිකව රුපියල් මිලියන 41.8ක කුලී…

ආන්දෝලනයට තුඩු දී තිබෙන නඩු කටයුතු පිළිබඳ ජනපති සහ නීතිපති අතර සාකච්ඡාවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ නීතිපතිවරයා ඇතුළු නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (06) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. නීතිය පසිඳලීම සඳහා ක්‍රියා කරන සියලු ආයතන ඒකාබද්ධව කටයුතු කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. අධිකරණ පද්ධතිය කෙරෙහි ජනතාව තුළ ඇති විශ්වාසය…

WhatsApp අලුතින්ම හදුන්වාදුන් පහසුකම මෙන්න

WhatsApp යෙදවුමේ නව යාවත්කාලීන (Update) කිරීමක් සිදු කර තිබේ. මෙම යාවත්කාලීන කිරීම හරහා WhatsApp යෙදවුමෙන් කණ්ඩායම් කතාබස් (Group Call) ඇමතුමක් ආරම්භ කරන විට, ඔබට නිශ්චිත සහභාගිවන්නන් පමණක් තෝරා ගත හැකිය. ඒ, අනුව අවශ්‍ය අය පමණක් තෝරාගෙන අනෙක් අයට බාධා නොකර…

චීන HMPV වෛරසය ඉන්දියාවට ඇතුළු වෙයි

චීනයේ ව්‍යාප්ත වෙමින් පවතින HMPV වෛරස ආසාදිතයෙකු පළමුවරට ඉන්දියාවෙන් හඳුනාගෙන තිබේ. ඉන්දියාවේ බැංගලෝර් හි මාස 08ක් වයසැති බිළිඳෙකුට මෙම වෛරසය ආසාධනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පෙනහලු සහ ශ්වසන මාර්ගයට බලපාන මෙම වෛරස තත්ත්වය කුඩා දරුවන්ට වැඩිහිටියන්ට සහ…

චීනයේ ඉන්ෆ්ලුවෙන්සාව වසංගතයක් නොවෙයි: සීත සෘතු ශ්වසන රෝග තත්ත්වයක්-චීනයෙන් – ඉන්දියාවෙන් නිවේදන

මේ වන විට ගෝලීය අවධානයට ලක්වී ඇති කොවිඩ් වයිරසයේ රෝග ලක්ෂණවලට සමානව චීනයේ ව්‍යාප්ත වෙමින් පවතින උණ හා සෙම්ප්‍රතිශ්‍යාව සහිත ඉන්ෆ්ලුවෙන්සා රෝග තත්ත්වය සීත සෘතුවේ පැතිරෙන ශ්වසන රෝගයක් බව නිවේදනයක් නිකුත් කරමින් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාඕ නිං සඳහන් කළ…

කසක්ස්තාන් අධිවේගී මාර්ගයේදී වාහන සියයක් එකට ගැටෙයි

අමෙරිකාවේ මිලියන 62කට බලපෑම් බ්‍රිතාන්‍යයේ ගුවන් ගමන් රැසක් අත්හිටුවයි මෙවර සීත සෘතුවේ බලපෑම් පෙර නොවූ විරූ අයුරින් වර්ධනය වී ඇතැයි ද, රටවල් රැසක හිම පතිත වීම් හේතුවෙන් දුෂ්කරතා රැසකට මුහුණ පා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කසක්ස්තානයේ අක්මෝලා කලාපයේ…

ලොව වයස්ගතම කත මිය යයි

ලොව වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් පොතට එක්වී සිටි ජපානයේ 116 හැවිරිදි කාන්තාව මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ටොමිකෝ ඉටූකා නමැති එම කාන්තාව ජපානයේ අෂියා නුවර වැඩිහිටි සත්කාර නිවාසයකදී මෙලොව හැර ගිය බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ටොමිකෝ…