සබරගමුව සිසුන්ට නවක වදය ලබාදීම ගැන පරීක්ෂණ CID යට භාරදෙයි

සබරගමුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසර සිසුන් හට නවක වදය ලබාදීම සම්බන්ධයෙන් වූ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකර ඇති බව පොලීසිය පවසනවා. මේ සම්බන්ධව පසුගිය 29 වැනිදා සමනල වැව පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ලැබී ඇති බවත් ඒ අනුව…













