සීත සෘතුවේ හිමපතනය ඉහළ යෑමෙන් අමෙරිකාවේ ප්‍රාන්ත රැසකට හදිසි තත්ත්වයක්

දැඩි හිමපතනය සහ හිම කුණාටු හේතුවෙන් අමෙරිකාවේ ප්‍රාන්ත රැසකට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වොෂින්ටන් ඩීසී සහ බැල්ටිමෝර් පළාත්වල ඊයේ උදෑසන දැඩි හිමපතනයක් වාර්තා වී ඇතැයි ද, ඇතැම් ප්‍රදේශවලට අඟල් 5ක සිට අඟල් 10 දක්වා…













