News Editor

News Editor

දිස්ත්‍රික්ක 05 කට නාය යෑම් අනතුරු

දිස්ත්‍රික්ක 5ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙයි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, බදුල්ල, මහනුවර, කුරුණෑගල, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට එලෙස නායයෑම් අනතුරු ඇගවීම් නිකුත් කර ඇති බවයි.…

අත්තක් කඩා වැටී මියගිය මාතර බන්ධනාගාර රැඳවියන්ට වන්දි

මාතර බන්ධනාගාරයේ ගසක අත්තක් කඩා වැටීමෙන් මියගිය රැඳවියන් සඳහා වන්දි ලබාදීමට පියවර ගෙන තිබේ. එහිදී මියගිය ගිය එක් රැඳවියෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ දෙකහමාරක මුදලක් ලබාදීමට රජය තීරණය කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා පැවසීය. තුවාල ලබා…

පළාත් මට්ටමින් අපරාධ විමර්ශන කොට්ඨාස

පළාත් මට්ටමින් අපරාධ විමර්ශන කොට්ඨාස පිහිටුවීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. දැනට තිබෙන පොලිස්ථාන වලට අමතරව එම කොට්ඨාස පිහිටුවීමට අවදානය යොමුවී ඇති බව අමාත්‍යවරයා කියා සිටියේය. දැනටමත් දකණු පළාතේ එවැනි ඒකක ක්‍රියාත්මක…

ජනපති සිව්දින චීන රාජ්‍ය සංචාරයක් සඳහා අද රාත්‍රියේදී පිටත් වෙයි

සිව්දින චීන රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13) රාත්‍රියේදී දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය. චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනවාරි 14 වන දා සිට 17 වන දා දක්වා…

දීර්ඝ සති අන්ත නිවාඩුවට අදත් විශේෂ බස් සේවා

දීර්ඝ සති අන්ත නිවාඩුව හේතුවෙන් අදත්(13) විශේෂ බස් සේවය ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සදහන් කරයි. ගමනාගමන මණ්ඩලයේ සභාපති රමල් සිරිවර්ධන මහතා පැවසුවේ, අද පෙරවරුවේ හැටන් දක්වා අතිරේක බස් රථ 08 ක් යෙදවූ බවය. ගම්බිම් බලා ගිය පිරිස් සඳහා…

කළුතර හිටපු දිසා ඇමැති ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි අභාවප්‍රාප්ත වෙයි

කළුතර දිස්ත්‍රික් හිටපු දිසා ඇමැතිවරයකු ලෙස කටයුතු කළ දේශබන්දු ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි මහතා අභාවප්‍රාප්ත වී තිබේ. 1977 වසරේදී එක්සත් ජාතික පක්ෂයෙන් හොරණ ආසනයට තරග කොට විශාල ජනවරමක් ලබා පාර්ලිමේන්තුවට තේරී පත් වූ ඒ මහතා කළුතර දිසා අමාත්‍ය ධුරය හොබවා 89 වසරේදී…

ලැව්ගිනි අතරේ අමෙරිකාවට භූමි කම්පාවක්

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තය ලැව්ගිනි හේතුවෙන් දැඩි ව්‍යසනකාරී තත්ත්වයකට පත්ව සිටින මොහොතක සිකුරාදා උදෑසන සැන් ෆ්‍රැන්සිස්කෝ වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපක 3.7 ක භූමිකම්පාවක් ඇතිව තිබෙන බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සදහන් කරයි. සැන් ෆ්‍රැන්සිස්කෝ ගිනි නිවන දෙපාර්තමේන්තුවට අනුව හානි…

ලැව් ගිනි මැද්දේ ‘හැරී – මේගන්’ යුවළ ලොස් ඇන්ජලිස් යයි

කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලිස් වෙත මේ සතියේ බලපෑ ලැව්ගිනි හේතුවෙන් විපතට පත් වූවන් මුළු ගැසීමට බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් මාර්කල් කුමරිය පැමිණ තිබේ. සසෙක්ස් හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය සිකුරාදා පැසඩෙනා සම්මේලන මධ්‍යස්ථානයට ගිය අතර එය ඇල්ටඩෙනා හි ඊටන් ගින්නෙන් විපතට පත් වූවන්…

කැලිෆෝනියාවේ ආණ්ඩුකාරවරයා ජල හිඟය ගැන පරීක්ෂණයක් ඉල්ලයි

අමෙරිකාවේ කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලිස් නුවරට බලපා ඇති ළැව් ගිනි තත්ත්වය හේතුවෙන් මේවන විට අවම වශයෙන් පුද්ගලයින් 11 දෙනෙකු මිය ගොස් ඇති අතර නිවාස සහ අනෙකුත් ව්‍යුහයන් 10,000 කට වඩා විනාශ වී ඇති බවට ගණන් බලා ඇතැයි වාර්තාවේ. මේ අතර කැලිෆෝනියාවේ…

ශ්‍රී ලංකාවට පහසු ජයක්

සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහි තෙවන හා අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 140ක පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. කෙසේ නමුත් තරග 3කින් යුත් තරගාවලිය තරග 2-1ක් ලෙසින් ජයගැනීමට නවසීලන්තය සමත් විය. දිවාරාත්‍රී තරගයක් ලෙසින් ඕක්ලන්ඩ්හි ඊඩ්න් පාර්ක් ක්‍රීඩාංගණයේ…