කතරගම සිවිල් ආරක්ෂක නව අණදෙන නිලධාරිවරයා කිරිවෙහෙර නාහිමියන් බැහැදැක ආශීර්වාද ලබා ගනී

කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයට පැමිණි නව අණදෙන නිලධාරීවරයා පළමුවෙන්ම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව කිරි වෙහෙර සෑ රදුන් ඉදිරිපිට ආගමික වතාවත්වල නිරතව ආශීර්වාද ලබාගැනීම සිදුකෙරුණි. කර්නල් සුසිල් පීරිස්…













