News Editor

News Editor

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට එල්ල වූ සයිබර් ප්‍රහාරය ගැන දැනුම්දීමක්

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් (Ransomware Attack) එල්ල වීම සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම සයිබර් ප්‍රහාරය එල්ල වූයේ අප්‍රේල් මාසයේ මුල් සතියේ බවයි ඔවුන් සඳහන් කරන්නේ. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව 2016 වසරේ පමණ…

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට

ස්වකීය පාලන කලාපයක් ලෙස චීනය විසින් හඳුන්වනු ලබන තායිවානයේ මුහුදු සීමාව සහ ගුවන් සීමාව තුළ චීන හමුදා අභ්‍යාස මේ මාසයේදී වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මැයි මාසයේ මේ දක්වා ගතවූ කාලය ඇතුළත චීන හමුදා ගුවන්යානා අවස්ථා…

විදෙස් සිසුන්ගේ නව වීසා අයදු­ම්පත් ට්‍රම්ප්ගේ නියෝ­ග­යෙන් අත්හි­ටු­වයි

අමෙ­රි­කාවේ ශිෂ්‍ය වීසා බල­පත්‍ර ලබා ­ගැ­නී­මට විදේ­ශීය සිසුන් සඳහා පව­ත්වනු ලබන සියලු සම්මුඛ පරී­ක්ෂණ වහාම අත්හි­ටු­වන ලෙස එරට රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ලොව සිය­ලුම රට­වල අමෙ­රි­කානු තානා­පති කාර්යා­ල­ව­ලට සහ කොන්සි­යු­ලර් කාර්යා­ල­ව­ලට දැනුම් දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජනා­ධි­පති ඩොනල්ඩ්…

සවස් කාලයේ වැසි වැඩිවන ප්‍රදේශ ගැන දැනුම් දීමක්

අද දින (29) සවස් කාලයේ සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.…

චීනයේ රසා­ය­නික කම්හ­ලක පිපි­රී­ම­කින් 5ක් මරුට

නැඟෙ­න­හිර චීනයේ ෂැංඩොං ප්‍රාන්තයේ පිහිටි රසා­ය­නික කම්හ­ලක සිදුවූ දැවැන්ත පිපි­රී­ම­කින් පුද්ග­ල­යන් පස්දෙ­නකු ජීවි­ත­ක්ෂ­යට පත්වී ඇති අතර, තවත් පුද්ග­ල­යන් 6 දෙනකු අතු­රු­දන්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පිපි­රී­මත් සමඟ එහි තිබූ රසා­ය­නික ද්‍රව්‍ය ඒ අවට පිහිටි නිවා­ස­ව­ලට විසිරී ගොස් ඇති අතර,…

සබරගමුවේ නවකවද සිදුවීම සම්බන්ධයෙන් නීතීඥ සංගමයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වූ චරිත් දිල්ෂාන් දයානන්ද බරපතළ නවකවද සිද්ධියකට මුහුණ පා, සිය දිවි නසාගැනීමේ සිද්ධිය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඒ පිළිබඳව පුළුල් විමර්ශනයක් පවත්වා වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසත්…

අද කාලගුණ නිවේදනය

අද දින (29) සවස් කාලයේ සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව ක‍ාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි…

වසා දැමුණු NEXT ඇඟලුම්හල සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වේ

කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ පිහිටි ‘NEXT’ ඇඟලුම් කම්හල හදිසියේ වසා දැමීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහගේ මැදිහත්වීමෙන් පවත්වා තිබෙනවා. කම්කරු අමාත්‍යාංශයේ දී පැවති මෙම සාකච්ඡාව සඳහා අදාළ ඇඟලුම් කම්හලේ පාලනාධිකාරය, වෘත්තීය සමිති නියෝජිතයන් සහ ශ්‍රී ලංකා…

අනුදිගෙන් ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයග්‍රහණයක්

ඉන්දියාවේ තෙලන්ගානා හි පැවති 72 වන ලෝක රූ රැජින උළෙලේදී “Multimedia Challenge” අංශයේ අවසන් තරගකරුවන් 20 දෙනා අතරට ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර පැමිණ තිබේ. මෙය ශ්‍රී ලංකාවට හිමි වූ ඓතිහාසික ජයග්‍රහණයක් බව සඳහන් වේ. මෙය Miss World තරගයේ fast-track events…

අපනයන කර්මාන්ත ක්ෂේත්‍රයේ අභියෝග පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

අපනයන කර්මාන්ත ක්ෂේත්‍රයේ අභියෝග පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල ප්‍රධානීන් සහ මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ නිලධාරීන් එක් ව සිටී මෙම සාකච්ඡාවේදී දේශීය නිෂ්පාදනය…