අධික වර්ෂාවෙන් මන්නාරම ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි

ඊයේ (24) සවස සිට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් මන්නාරමේ පහත් බිම් හා එම ප්‍රදේශ වල පිහිටි නිවාස 48 ක් ජලයෙන් යට වී තිබේ. වැඩිම ප්‍රදේශයක් ජලයෙන් යට වි ඇත්තේ මන්නාරමේ එමිල් නගර් හා සවුත් බාර් යන ප්‍රදේශ වලය. එම…













