News Editor

News Editor

මාටින් ලූතර් කිං ගෝලීය සාම සම්මා­නය ඉන්දීය අග­මැ­තිට

ඉන්දි­යාවේ සුළු­තර ජාතීන්ගේ සුභ­සා­ධ­නය නඟා සිටු­වී­මට ලබා දෙන දාය­ක­ත්ව­යට ගෞරව කිරීම සඳහා ඉන්දීය අග­මැති නරේන්ද්‍ර මෝදිට අමෙ­රි­කාවේ ඇඩ්වෙ­න්ටිස්ට් විශ්ව­වි­ද්‍යා­ලය සහ එරට ඉන්දීය – අමෙ­රි­කානු සුළු­ත­ර­යන්ගේ සංග­මය එක්ව සුළු­තර ජාතීන් නඟා සිටු­වීම සඳහා වන මාටින් ලූතර් කිං ගෝලීය සාම සම්මා­නය පිරි­නැමූ…

ආග­මික නාය­ක­යකු අත්අ­ඩං­ගු­වට ගැනී­මෙන් බංග්ලා­දේ­ශයේ හින්දු විරෝ­ධතා

ආග­මික නාය­ක­යකු අත්අ­ඩං­ගු­වට ගැනී­මට විරෝ­ධය පාමින් බංග්ලා­දේ­ශයේ හින්දු ජාති­ක­යන් ආරම්භ කළ විරෝ­ධ­තා­ව­කට කඳුළු ගෑස් ප්‍රහා­ර­යක් එල්ල කිරී­මෙන් විරෝ­ධ­තා­ක­රු­වන් හා පොලී­සිය අතර ගැටු­මක් සිදුවී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. ගැටුම් අත­ර­තුර මුස්ලිම් ජාතික නීති­ඥ­ව­ර­යකු ඝාත­න­යට ලක්වී ඇතැයි ද වාර්තා වේ. පසු­ගි­යදා…

කඩුලු දඩයම වැස්සට නවතී-පළමු දින­ය­ටම ඕවර 20.4යි

තරග දෙක­කින් සම­න්විත ටෙස්ට් තර­ගා­ව­ලිය ආරම්භ කර­මින් ඊයේ ඩර්බන් නුව­රදී ශ්‍රී ලංකා වේග පන්දු යව­න්නන් දකුණු අප්‍රි­කානු පිති­ක­රු­වන් දඩ­යම් කිරීම සාර්ථ­කව ආරම්භ කළත් වර්ෂාව තර­ග­යට හර­ස්වීම හේතු­වෙන් පළමු දිනය ඕවර 20.4ක සීමා කිරී­මට සිදු විය. පළමු දින­යට තර­ගය නතර කරන…

බුම්රා යළිත් ටෙස්ට් පිටියේ එක

ඉන්දීය වේග පන්දු යවන ජස්ප්‍රිට් බුම්රා යළිත් ජාත්‍ය­න්තර ටෙස්ට් පිටියේ අංක එකේ පන්දු යවන්නා බවට පත් වෙයි. ජාත්‍ය­න්තර ක්‍රිකට් කවු­න්සි­ලය ඊයේ නිකුත් කළ නව­තම ශ්‍රේණි­ගත කිරීම් අනුව ස්ථාන 2ක් ඉදි­රි­යට ගොස් ඔහු පළමු තැනට පත්විය. ඔස්ට්‍රේ­ලි­යා­වට එරෙ­හිව පර්ති­හිදී නිමාවූ පළමු…

රොද­ර්හැම් ශූරයෝ අශාන්-කුෂාන්

රොද­ර්හැම් කටු­කු­රුන්ද 2024 මෝටර් රථ හා යතු­රු­පැදි තර­ගා­ව­ලි­යේදී එස්.එල්.ජී.ටී. මෝටර් රථ තරග ඉසව් ද්විත්ව­යම ජය­ගත් අශාන් සිල්වා තර­ගා­ව­ලියේ දක්ෂ­තම රියැ­දුරා ලෙස කුස­ලාන හිමි­කර ගනිද්දී දක්ෂ­තම ධාව­කයා ලෙස එම්. කාණ්ඩයේ සුපර් 1000 සී.සී. යතු­රු­පැදි තරග ඉස­ව්වෙන් ජය­ගත් කුෂාන් චමෝද් කුස­ලාන දිනා…

යොවුන් තර­ගා­ව­ලි­යට අපි හොඳින්ම සූදා­නම්-ආසියානු කුසලානයට ගිය කණ්ඩායමේ නායක විහස්

ආසි­යානු යොවුන් කුස­ලාන ක්‍රිකට් තර­ගා­ව­ලි­යට ක්‍රීඩා කිරීම සඳහා තමන් සහ කණ්ඩා­යමේ සෙසු ක්‍රීඩ­ක­යන් ද පෞද්ග­ලි­කම මෙන්ම කණ්ඩා­ය­මක් ලෙසත් හොඳ සූදා­න­ම­කින් පසු­වන බවත්, මේ තර­ගා­ව­ලි­යේදී තර­ග­යෙන් තර­ගය ඉදි­රි­යට යමින් සිය උප­රි­මය ක්‍රීඩා කර­මින් අව­සන් මහ තර­ගය දක්වා යෑම කණ්ඩා­යමේ බලා­පො­රො­ත්තුව බවත්…

අස­ලං­කගේ ප්‍රහා­ර­යෙන් සැම්ප් පිලට 5 වැනි ජය

චරිත් අස­ලංක ක්‍රියා­ත්මක කළ වේග­වත් පිති­හ­ර­ඹය හේතු­වෙන් අබු­ඩාබී ටී10 තර­ගා­ව­ලියේ 21 වැනි තර­ග­යේදී දිල්ලි බුල්ස් පිලට එරෙ­හිව ලකුණු 2ක තියුණු ජයක් හිමි කර ගැනී­මට මොරි­ස්විල් සැම්ප් ආමි කණ්ඩා­යම සමත් විය. මෙවර තර­ගා­ව­ලියේ සැම්ප් පිල අඛ­ණ්ඩව හිමි­කර ගත් 5 වැනි ජය…

කල් ගිය දිනයන්ට අදාළව උසස් පෙළ පැවැත්වෙන්නේ මෙහෙමයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ කල් දැමූ උසස්පෙළ විභාගය පැවැත්වෙන දිනයන් සම්බන්ධයෙන්විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පැහැදිලි කිරීමක් සිදු කළේය. ඒ අද පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. ඒ අනුව දින 03කින් කල් ගිය උසස්පෙළ විභාගය පවතින අයහපත් කාලගුණික තත්ත්වය…

ගංවතුරට ගිය ජීවිත

අධික වර්ෂාවත් සමග සිදුව ඇති ජල ගැලීම් හා පස්කදු කඩා වැටීම් හේතුවෙන් පුද්ගලයන් තුන්ලක්ෂ තිස්දහස් අටසිය අනූහතරදෙනෙකු එහි බලපෑමට ලක්ව සිටි. මේ වන විට ඉන් පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී 7 දෙනෙකු අතුරුදන් ව ඇති බව වාර්තා වේ. මේ අතර…

ජනපති සහ ලෝක බැංකු සමූහයේ සභාපති අතර සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධන ප්‍රමුඛතා පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ලෝක බැංකු සභාපති අජේ බංගා (Ajay Banga) මහතා අතර ඊයේ (27) ජනාධිපති කාර්යාලයේදී මාර්ගගත තාක්ෂණය ඔස්සේ පැවැත්විණි. නව රැකියා අවස්ථා නිර්මාණය කිරීම සහ ඉදිරි සංවර්ධන අභියෝග ජය…