බෙදී වෙන් නොවී වැඩ කිරීමෙන් රටක් ලෙස අපට ඉදිරියට යා හැකියි-ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය ඇමැති මොහොමඩ් මුනීර්

බෙදී වෙන් නොවී ශ්‍රී ලාංකිකයන් යන අරමුණින් ක්‍රියා කිරීමෙන් රටක් ලෙස ඉදිරියට යා හැකි බවත් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ගොඩනැඟීමට ජාතික ඒකාබද්ධතාවට ප්‍රමුඛත්වයක් ලබා දිය යුතු බවත් ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය ඇමැති, මොහොමඩ් මුනීර් මහතා පැවැසීය. රාජගිරිය බුත්ගමුව පාරේ පිහිටි ජාතික…













