තැපැල් ඡන්ද සලකුණු කිරීම ගැන දැනුම්දීමක්

තැපැල් ඡන්ද සලකුණු කිරීම හා ඒ සඳහා වලංගු හැදුනුම්පත් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා ඊට අදාළ නිවේදනය පහතින්

තැපැල් ඡන්ද සලකුණු කිරීම හා ඒ සඳහා වලංගු හැදුනුම්පත් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා ඊට අදාළ නිවේදනය පහතින්

පාකිස්ථානයේ එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් පුහුණුකාර ධුරයෙන් ගැරී කර්ස්ටන් ඉල්ලා අස්වී තිබෙනවා. පසුගිය අප්‍රේල් මාසයේදී දෙවසරක කොන්ත්‍රාත්තුවක් මත ඔහු එම ධුරයට පත් කෙරුණා. ඕස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත එක්දින තරගාවලියට සතියක පමණ කාලයක් පවතින අතරතුර ගැරී කර්ස්ටන් පාකිස්ථාන ක්‍රිකට් පුහුණුකාර…

ලබන 29 වනදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. එහිදී රුපියල් මිලියන 145,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදුවන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ. දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 55,000ක, දින 182කින් කල්පිරෙන රුපියල්…

ලිතුවේනියාවේ මහ මැතිවරණයෙන් එරට විපක්ෂය වන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ජයග්‍රහණය කර තිබෙනවා. මන්ත්‍රීවරුන් 141 දෙනෙකුගෙන් යුත් පාර්ලිමේන්තුවේ ආසන 52ක් සමඟින් එම පක්ෂය බහුතර බලය හිමි කරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එරට පාලක පක්ෂය වන කොන්සර්වේටිව් හෝම්ලන්ඩ් යුනියන් පක්ෂය…

රියාද් හී ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකා පොල් සංවර්ධන අධිකාරිය සමඟ එක්ව 2024 ඔක්තෝම්බර් මස 21 සිට 24 දක්වා රියාද්හි පැවති 41 වෙනි සෞදි කෘෂිකාර්මික ප්‍රදර්ශනය-2024 සඳහා ප්‍රථම වරට පොල් ආශ්‍රීත නිෂ්පාදන සමාගම් 10ක් සහභාගි කරවීම සාර්ථකව සංවිධාන කර…

ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව ශක්තිමත් කිරීම සඳහා විධිමත් සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ නිලධාරීන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (28)…

සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී සමාගම, මෙරට ජම්බෝ රටකජු වගා කරන ගොවීන් ශක්තිමත් කරමින් ජාතික කෘෂි ආර්ථිකය ඉහළ නැංවීමේ අරමුණින් හවුල්කාරීත්ව ගිවිසුමකට පසුගිය දා එළැඹිණි. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, කෘෂිකාර්මික අංශ නවීකරණ ව්‍යාපෘතිය, 2K Agro Products සමාගම හා සී. ඩබ්ලිව්…

ජනවාරි සිට මේ දක්වා දිවයින පුරා ඩෙංගු රෝගීන් හතළිස් දෙදහසකට ආසන්න පිරිසක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කරයි. ඒ අනුව පසුගිය මාස 10 ඇතුළත ඩෙංගු රෝගීන් 41,866ක් දෙනෙකු වාර්තා වී ඇත. එමෙන්ම ඩෙංගු රෝගීන් 20 දෙනකු…

දේශීය වෙළඳපොළේ බිත්තරයක මිල පසුගිය සතියට සාපෙක්ෂව පහළ ගොස් තිබේ. සමස්ත ලංකා බිත්තර වෙළඳුන්ගේ සංගමය සඳහන් කළේ ඒ අනුව, අද (28) රතු බිත්තරයක මිල රුපියල් 36 ක අගයක සටහන් වූ බවය. එමෙන්ම අද දිනයේ සුදු බිත්තරයක මිල සටහන්ව ඇත්තේ රුපියල්…

දෙමළ ජාතික සන්ධානයෙන් මෙවර යාපනය දිස්ත්‍රික්කයට තරගවැදී සිටින සසිකලා රවිරාජ් මහත්මියගේ නිවෙසට කිසියම් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කොට ඇති බවට ඇය චාවාකච්චේරි පොලීසියට පැමිණිලි කොට තිබේ. සසිකලා මහත්මිය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන නඩරාජා රවිරාජ් මහතාගේ බිරියය. කාන්තාවක් එක්වරම ඇයට කතා…