පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

පාර්ලිමේන්තු සභාවාරය අද (03) පෙරවරු 09.30ට ඇරඹුණි. ඒ කථානායක අශෝක රංවල මහතාගේ ප්‍රධානත්වයෙනි. අද දිනයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද යෝජනාව පිළිබඳ විවාදය සිදු කිරීමට නියමිතය. තවද 10 වන පාර්ලිමේන්තුවේ තේරිම්කාරක සභාව ස්ථාපිත කිරීමට අද…













