වසරේ හොඳම පාපන්දු ක්‍රීඩකයා ක්‍රීඩිකාව ස්පාඤ්ඤයෙන්

වසරේ හොඳම පාපන්දු ක්‍රීඩකයාට පිරිනැමෙන බලෝන් ඩෝර් (Ballon d’Or) සම්මානය ස්පාඤ්ඤ පාපන්දු කණ්ඩායමේ හා මැන්චෙස්ටර් සිටි පාපන්දු සමාජයේ මැද පෙළ ක්‍රීඩක රොඩ්‍රි පළමු වරට දිනා ගත්තේ ය. වසරේ හොඳම පාපන්දු ක්‍රීඩිකාවට හිමි සම්මානය ස්පාඤ්ඤ ක්‍රීඩිකා අයිටානා බොන්මාටි දිනා ගත්තාය. 28…













