බණ්ඩාරගම සතොසේ පාරිභෝගිකයාගේ හිසට උඩින් මරු–කඩිනමින් පිළියම් නොදුන්නොත් ජීවිත රැසක් අනතුරේ

1990 මාර්තු මස 25 වැනිදා විවෘත කරන ලද බණ්ඩාරගම සතොස ශාඛා ගොඩනැඟිල්ලේ පවතින අඩුපාඩු රැසක් හේතුවෙන් පාරිභෝගිකයන්ගේ මෙන්ම එහි සේවකයන්ගේ ජීවිත ද දැඩි අනතුරුදායක තත්ත්වයකට පත්ව ඇත. සතොස ශාඛාවේ වහලයේ දිරාපත් වූ සිවිලිම සමඟ කොයි මොහොතක හෝ හිස මත කඩා…












